Confession 66
ඉස්කොලේ යන කාලේ මට ඉංග්‍රීසි වචන උච්චාරනය කරන්න ගැටලු තිබ්බා,මොන කෙහෙල්මලක් ද මන්දා ලියන්න පුළුවන් එත් කියවනකොට වචන කැඩෙනවා,එක නිසා මම හෙන අකමැති කියවන්න ඉස්කොලේ,ටවුන් එකේ සති අන්ත පන්තියක් තිබ්බා ඉංග්‍රීසි වලට කොල්ලෝ එල කිව්ව නිසා මත් ඔන්න ඔහේ ගියා බලන්න,එත් පලවෙනි දවසේම මට...