~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හොරාට කෙසෙල් කෑවට ලෙලි ඈතට විසි කලම හරි බන්..ලෙලි බිම දෑම්මොත් තමා කෙස් එක:rolleyes:

    අපෝ මන් නම් නෑ ඔව්වා වලට. කාමය වරදවා හැසිරුනාම අන්තිමට ලබන ආත්මේ බල්ලෝ වෙලා ඉපදෙනවා කියලා මන් ඇහුවා බණ්ඩාරවෙල අමිතානන්ද හාමුදුරුවන්ගේ ධර්ඹ දේශනාවක තිබිලා. :(:(
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    හොඳයි හොඳයි හැබැයි දොස්තරයත් ඉන්න එකේ පස්සට පසුතැවෙන්න වෙයිද දන්නෑ :rolleyes:
    දොස්තරයගෙ පස්සට මගෙන් කිසිදු අලකවිච්චියක් නම් වෙන්නෙ නෑහෑ..එක නම් ශුවර් එත් ඉතින්.......................... :rolleyes:
     
  • Jul 6, 2012
    10,672
    2,901
    113
    අපෙ හාමිනෙට මම කිව්වා ඔක..එයා කියනවා "තමුසෙ එහෙම ඈහෑක් ඈරලා ඔය පෑත්ත එහෙම බලනව නෙමෙයි කියලා"..ඉතින් මම " හා" කියලා කිව්වා:P
    ඇස් දෙකම ඇරල බලනව කියන්න එපැයි:P
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    අපෝ මන් නම් නෑ ඔව්වා වලට. කාමය වරදවා හැසිරුනාම අන්තිමට ලබන ආත්මේ බල්ලෝ වෙලා ඉපදෙනවා කියලා මන් ඇහුවා බණ්ඩාරවෙල අමිතානන්ද හාමුදුරුවන්ගේ ධර්ඹ දේශනාවක තිබිලා. :(:(
    එතකොට මම සන්සාරෙන් එතර වෙලා නෙ:rolleyes:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    එළකිරි කොල්ලෙක්;16700338 said:
    ඇස් දෙකම ඇරල බලනව කියන්න එපැයි:P
    හාමිනෙව නම් කොහොම හරි ශෙප් කරන්න පුලුවන් බන්..එත් අල්ලපු ගෙදර ඉන්න උනුසුන් බොතලෙ හරි රස්නෙයි බන් දෑන්:rolleyes:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    අපෝ මන් නම් නෑ ඔව්වා වලට. කාමය වරදවා හැසිරුනාම අන්තිමට ලබන ආත්මේ බල්ලෝ වෙලා ඉපදෙනවා කියලා මන් ඇහුවා බණ්ඩාරවෙල අමිතානන්ද හාමුදුරුවන්ගේ ධර්ඹ දේශනාවක තිබිලා. :(:(

    ඔව් ඔව් අහවල් එක කුණුවෙලා ඉන්නෙ උන් ලු :(
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ලොල්. හොඳයි හොඳයි වයිෆරේට මාට්‍ටු උන දවසට බඩුම තමයි. :rofl::rofl::lol:

    1. අහන්න දෙයක් නෑ පත්තරේ ලස්සනට වැටෙයි තවත් විස්මිත සැත්කමක් කැපුන ලිගුව ආයිත් බද්ද කළා කියල
     
  • Jul 6, 2012
    10,672
    2,901
    113
    හාමිනෙව නම් කොහොම හරි ශෙප් කරන්න පුලුවන් බන්..එත් අල්ලපු ගෙදර ඉන්න උනුසුන් බොතලෙ හරි රස්නෙයි බන් දෑන්:rolleyes:
    අත පුච්ච ගන්නෙ නෑ! :Pදොස්තර අයියට කියලමයි උඹට බෙහෙත් දම්ම ගන්න වෙන්නෙ:rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එතකොට මම සන්සාරෙන් එතර වෙලා නෙ:rolleyes:

    පළවෙනි කො‍ටුවට යනකොට තුන්වෙනි කො‍ටුවත් පෙනෙනවා
    රජ කුමරා රජ කුමරිගේ කට කාගෙන පොර බදිනවා
    තුන් වෙනි කො‍ටුවට යනකොට පස්වෙනි කො‍ටුවත් පෙනෙනවා
    රජ කුමරිය රජ කුමරගේ කෙසෙල් ගෙඩිය ලෙලි ගහනවා
    පස් වෙනි කො‍ටුවට යනකොට හත් වෙනි කො‍ටුවත් පෙනෙනවා
    රජ කුමරා රජ කුමරිගේ බනිස් ගෙඩිය පිරි මදිනවා
    හත් වෙනි කො‍ටුවට යනකොට අන්තිම කො‍ටුවත් පෙනෙනවා
    සංසාරෙන් එතෙර වෙන්න දෙන්නා දෙපැත්තට අදිනවා :(:(:( :rofl:

    (මතක නෑ බං හරියට කාලෙකට කලියෙන් අහපු එකක්. හදලා දැම්මේ :(:( :angry:)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    1. අහන්න දෙයක් නෑ පත්තරේ ලස්සනට වැටෙයි තවත් විස්මිත සැත්කමක් කැපුන ලිගුව ආයිත් බද්ද කළා කියල

    1. මට මැවිලා පේනවා ඕයි අර පච වාහිනියේ උන් ටික නාට්ටියක් වගේ රඟ පාලා පෙන්නද්දි. :lol:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    පළවෙනි කො‍ටුවට යනකොට තුන්වෙනි කො‍ටුවත් පෙනෙනවා
    රජ කුමරා රජ කුමරිගේ කට කාගෙන පොර බදිනවා
    තුන් වෙනි කො‍ටුවට යනකොට පස්වෙනි කො‍ටුවත් පෙනෙනවා
    රජ කුමරිය රජ කුමරගේ කෙසෙල් ගෙඩිය ලෙලි ගහනවා
    පස් වෙනි කො‍ටුවට යනකොට හත් වෙනි කො‍ටුවත් පෙනෙනවා
    රජ කුමරා රජ කුමරිගේ බනිස් ගෙඩිය පිරි මදිනවා
    හත් වෙනි කො‍ටුවට යනකොට අන්තිම කො‍ටුවත් පෙනෙනවා
    සංසාරෙන් එතෙර වෙන්න දෙන්නා දෙපැත්තට අදිනවා :(:(:( :rofl:

    (මතක නෑ බං හරියට කාලෙකට කලියෙන් අහපු එකක්. හදලා දැම්මේ :(:( :angry:)
    :lol::lol::lol::lol:වනචරයා
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ගයියගේ සීන් එකට තව එකක් දාල බන්. :lol::lol: අර පීම් කතාවටත් සම්බන්දයිලු. හැබැයි ඒකේ ඇත්ත නැත්ත හොයාගන්න පුලුවන් පීම් ආපු කෙනා රිප්ලයි කරොත්.
    ඒක දානවද නැද්ද කියල බැලුවේ. මඩක්ම නෙමේ. අනික ඉතින් අපේ ගයිය ඕන දේකට නේ :)
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කෙල්ලෙක් එක්ක යලු උනා ...මට වෑඩිය අවිරුද්දක් වෑඩිමල්..අවුලක් නෑහෑ ජයටම කරගෙන ගියා...කෙල්ලගෙ අය්ය උන්නෙත් අපෙම ඉස්කුල් එකෙ..උ පාර්ට් එක දෑම්මා නවත්තන්න කියලා මෙක..මට ගෑහුවත් එක්ක ඔකා...මම අපෙ අපෙ අය්යව ෆොර්ම් කලා අන්න මට උන ගෑනෙන්න උබට ගහනව කිව්වා කියලා අරු...අය්යා උට වඩා වෑඩිමල් අය්යා උට අම්බානෙකට ගෑහුවා..පස්සෙ මමම කෙල්ලට බුට් එක තිබ්බා... එකිගෙ අය්යා දෑන් දොස්තර කෙනෙක් ...අන්න දෑන් අපෙ අල්ලපු ඉඩම අරන් ගෙයක් හදනවා...අපෙ අම්මා කියනවා හරි හොද දොස්තර මහත්තයෙක් කිඋයලා..දෑන් ඉතින් රෙදි ඈදන් පලයන්කො දොස්තරයගෙ ගෙට ගෙවදිමට අය්යයි නන්ගියි ඉන්න තෑනට:lol:

    මම හිතන්නේ මම උබව දන්නව :rolleyes:
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 62

    මගේ කථාව මේකයි මචන්

    මට පොඩි කලේ ඉඳලම යාලුවෝ එචර හිටියේ නැ.නෑදෑ වෙන අක්ක කෙනෙක් තමයි මට පොඩි කලේ ඉඳලම හිටියේ යාලුවෙකුට කියල.එත් ඉතින් පස්සේ කාලේ පොඩි සීන් එකක් නිසා එයා මාත් එක්ක තරහ උනා. ඒ 2004 වගේ .

    එදා ඉඳල මට කිට්ටුවෙන් ආශ්‍රය කරන්න කියල යාලුවෝ කවුරුවත්ම හිටියේ නැ මචන්. අදටත් මම ඉන්නේ තනියම බන්.මට දැන් එපා වෙලා තියෙන්නේ මේ ජීවිතෙත් එක්ක.මට කවුරුවත් වැඩිය ආශ්‍රය කරලා පුරුදු නැ බන්.

    ඊට පස්සේ මගේ තනියට හිටියේ computer එක .එකෙන් මම වැල බලන්න,වැල කතා කියවන්න,අතේ ගහන්න පුරුදු උනා.අද මම ඒවාට තදින් ඇබ්බැහි වෙලා ඉන්නේ.මට කෙල්ලෝ ගැන ආසාවක් හිතුනෙම නෑ බන්.එපාම වෙලා තිබුනේ.මගේ හිතේ කෙල්ලන්ට බයක්, තරහක් තිබුන .

    එත් මගේ degree එකේ 3rd year එකේ හම්බ වෙච කෙල්ලෙක් නිසා ඔක්කොම දේවල් වෙනස් උන මචන්.ඒ කෙල්ල මම ඉන්න group එකේ හිටියේ.මෙචර කල් ඔක්කොම අය මාත් එක්ක කතා කරන එක මග අරිය මචන් ,මාව reject කලා මචන්. එත් ඒ කෙල්ල මාත් එක්ක හොඳට කතා කලා. අන්තිම අවුරුද්ද මම හරිම සතුටින් හිටියේ මචන්.එත් ඉතින් මගේ කරුමෙට මට subjects වගයක් repeat උනා.අර ගෑනු ළමයා ඔක්කොම හොඳට පාස්.මට හරිම සතුටුයි මචන්. :) ඒ ගෑනු ළමයා හරිම හොඳයි බන්. :) දැන් ඒවා ඔක්කොම ඉවරයි. :(

    ඒ කාලෙන් පස්සේ මට යාළුවො එක්ක ඉන්න එක කොච්චර විනෝද වැඩක් ද කියල තේරුණා.එත් දැන් මම ආපහු තනිවෙලා :( දැන් මට ඒ අය කවුරුවත් හම්බ වෙන්නේ නැ :(

    මට දැන් ඕනේ යාළුවො එක්ක ඉන්න.එත් මට ඒ chances ඔක්කොම මග ඇරුන බන්.මගේ සම වයසේ යාළුවො මගේ පරණ ගති ගුණ නිසා වෙන්න ඇති මාව මග අරිනවා.මට වෙනස් වෙන්න ඕනේ බන්.එත් එක කරන්න විදියක් නැ .

    දැන් මට තේරෙනවා මම මෙච්චර කල් හිටියේ ලොකු මුලාවක කියල.මම අදටත් try කරනවා මගේ ජරා පුරුදු නවත්වා ගන්න.ඒක මාර අමාරුයි මචන්.දැන් මම වැල බලන එක ගොඩක් දුරට අඩු කරලයි තියෙන්නේ.අනිත් පුරුදු දෙකත් කඩාගන්න මාර ගේමක් දෙනවා.

    මමත් ආසයි මචන් මට අර කලින් හම්බ උනා වගේ girl කෙනෙක් ලැබෙනවානම්.ඒ වගේ ගැණු ළමයෙක් හම්බ වෙන්න පින් කරලා තියෙන්න ඕනේ මචන්.

    ~~~~
     
    Status
    Not open for further replies.