මුලින්ම කියන්න ඕන මට macro ගැන ලොකුවට දැනුමක් නෑ. හැබැයි මට macro එකක් හදාගන්න ඕන. උදව් කරපල්ලා.
මෙහෙමයි seen එක.
මගේ excel data base එකක් තියෙනවා. මට ඕන ඒ data base එක update කලාම එකම workbook එකේ තව sheet එකක තියෙනවා format එකක්. හරියට invoice එකක format එකක්. data base එකේ order number එකක් දාගෙන තියෙනවා මන්, ඒ number එකට vlookup එකක් ගහල invoice එකට fill වෙන්න ඕන data ටික ගන්න පුළුවන්. හැබැයි මට ඕන හිතපල්ලකො data base එකේ row 50 ක data තියෙනවා කියල. එතකොට order number එක යනවා 1,2,3,4... කියල 50 වෙනකල්ම. මට දැන් 1 කියන row එකට අදාල invoice එක print කරන්න මැනුවල් දෙන්න ඕන. මට ඕන 1-50 වෙනකල්ම data ටික auto අරන් invoce 50 ම print කරගන්න . තේරුනාද මන්ද ....අනේ මට උදවු කරපල්ලකෝ දන්නා එකෙක්



