:):):)
Tramadol Well-known member Jul 20, 2014 13,989 8,322 113 Kotahena Aug 2, 2018 #22 මගේ අදහස නම්: මේ වැඩි කරලා මදි.නිදහස්/නොමිලේ සෞඛ්‍ය තියෙන රටක් දුම්වැටියක් රු100ක් වත් වෙන්න ඕන. Click to expand... ඔය එක්කම ඇමති මණ්ඩලේ වැටුප ඩබල් වෙන එකට අදහසත් කියපන්කො පොන්ස් https://www.elakiri.com/forum/showthread.php?p=23475669#post23475669
මගේ අදහස නම්: මේ වැඩි කරලා මදි.නිදහස්/නොමිලේ සෞඛ්‍ය තියෙන රටක් දුම්වැටියක් රු100ක් වත් වෙන්න ඕන. Click to expand... ඔය එක්කම ඇමති මණ්ඩලේ වැටුප ඩබල් වෙන එකට අදහසත් කියපන්කො පොන්ස් https://www.elakiri.com/forum/showthread.php?p=23475669#post23475669
hitback Member Nov 15, 2014 6,177 350 0 Aug 2, 2018 #23 Lokudeyak siraawata Cigarette ekak rs 200 k 250 k kalath kamak ne arakkui wadi nokara Ganja othala ganna fun eka athi.
Lokudeyak siraawata Cigarette ekak rs 200 k 250 k kalath kamak ne arakkui wadi nokara Ganja othala ganna fun eka athi.
hichchiputha Well-known member Jan 3, 2018 40,002 35,930 113 වොන්ඩර් ලැන්ඩ් Aug 2, 2018 #24 එක්කෝ මූ ලංකාවේ හරියට කන්නවත් නැති අනාතයෙක්.... නැත්නම් යුරෝප් ගිහින් ක්ලීනින් කරන , රෙස්ටුරන්ට් වල පිගන් හෝදන පොන්න්යකේ.... Reactions: SLCRI
එක්කෝ මූ ලංකාවේ හරියට කන්නවත් නැති අනාතයෙක්.... නැත්නම් යුරෝප් ගිහින් ක්ලීනින් කරන , රෙස්ටුරන්ට් වල පිගන් හෝදන පොන්න්යකේ....
KOTA NIHAL Well-known member May 27, 2016 20,950 4,625 113 Aug 6, 2018 #25 MY3 set එකෙන් BUMP ඕනේ....
jsandun Well-known member May 27, 2010 6,727 1,850 113 ශ්‍රී ලංකාව Aug 6, 2018 #26 SLCRI said: මගේ අදහස නම්: මේ වැඩි කරලා මදි.නිදහස්/නොමිලේ සෞඛ්‍ය තියෙන රටක් දුම්වැටියක් රු100ක් වත් වෙන්න ඕන. Click to expand...
SLCRI said: මගේ අදහස නම්: මේ වැඩි කරලා මදි.නිදහස්/නොමිලේ සෞඛ්‍ය තියෙන රටක් දුම්වැටියක් රු100ක් වත් වෙන්න ඕන. Click to expand...
dmsupun Well-known member May 13, 2007 12,399 10,998 113 Kandy Aug 7, 2018 #27 SLCRI said: මගේ අදහස නම්: මේ වැඩි කරලා මදි.නිදහස්/නොමිලේ සෞඛ්‍ය තියෙන රටක් දුම්වැටියක් රු100ක් වත් වෙන්න ඕන. Click to expand... ඈ ගොන් හුත්තො, අරක්කු සිගරට් බොන උන් ගෙවන බදු සල්ලි නිදහස් සෞඛ්‍යට වියදම් කරන්නෙ නැද්ද? උඹ හිතුවද හාල් පොල් සීනි ටැක්ස් වලින් ඔක්කොම කරන්නෙ කියල. හරිනම් අරක්කු සිගරට් බොන උන්ට නිකන් බෙහෙත් දීල අනිත් උන්ගෙන් සල්ලි ගන්නි ඕනි. බොන කන එකෙක් ජීවිත කාලෙට කොච්චර බදු ගෙවනවද.... කිරි පිටි වලිනුත් ලෙඩ වැඩි වෙනව, ඇයි තෙල්? සීනි?? ඔය ඔක්කොම වැඩි කරානම් හරිද?
SLCRI said: මගේ අදහස නම්: මේ වැඩි කරලා මදි.නිදහස්/නොමිලේ සෞඛ්‍ය තියෙන රටක් දුම්වැටියක් රු100ක් වත් වෙන්න ඕන. Click to expand... ඈ ගොන් හුත්තො, අරක්කු සිගරට් බොන උන් ගෙවන බදු සල්ලි නිදහස් සෞඛ්‍යට වියදම් කරන්නෙ නැද්ද? උඹ හිතුවද හාල් පොල් සීනි ටැක්ස් වලින් ඔක්කොම කරන්නෙ කියල. හරිනම් අරක්කු සිගරට් බොන උන්ට නිකන් බෙහෙත් දීල අනිත් උන්ගෙන් සල්ලි ගන්නි ඕනි. බොන කන එකෙක් ජීවිත කාලෙට කොච්චර බදු ගෙවනවද.... කිරි පිටි වලිනුත් ලෙඩ වැඩි වෙනව, ඇයි තෙල්? සීනි?? ඔය ඔක්කොම වැඩි කරානම් හරිද?