ටහිකෙන වැඩක් උනේ බං
ටහිකෙන වැඩක්නෙ බං අපිට උනේ ... මේක බේරුමක් කර ගන්න හැටියක් කිව්වොත් ලොකු උදව්වක්.. ගොඩ එන හැටියක් නම් පේන තෙක් මානෙක නෑ....
.
.
.
පොරකට අවුරුදු පහකට ගෙදර බද්දට දුන්නා...
මෙන්න බොලේ ඒ ටෞකණ්ඩය ගෙදර ඉස්සරහ කාමරේ අවුරුදු 99 කට වෙන ඩයල් එකකට බද්දට දීල කියහංකො ඇග්රිමන්ට් එකකුත් ඌම ගහල....
හත්වලාමෙ වෙච්චි දේට මක් කොරන්නද?
(කතාව බුකියෙන් ඉස්සුවෙ)