:no::no::no:
අරුක්කල්වල එයාල කරන්න බලාපොරොත්තුවෙන්නේ මචන් කුණු කම්ප්‍රෙස් කරල ජලය ඉවත් කරල සෑම නිශ්චිත පිරවුමක් අවසානයේම පස් තට්ටුවකින් වහන්න. දැනට දොම්පේ මෙම ක්‍රියාවලියම මීට වඩා කුඩා පරිමාණයෙන් කෙරෙනවා කියලා තමයි ආරංචි. මුලදී දොම්පේ ඒ ප්‍රොරොජෙක්ට් එක කරන්න විරුද්ධව උද්ගෝෂණ කල අයමලු දැන් ඒකෙ...