1. CONCORDE777

    පොඩි Logo එකක් හදලා දෙන්න පුලුවන් කාටද

    මේවා පොඩ්ඩක් ට්‍රයි කරපන් මචන්. :yes::yes: https://www.freelogodesign.org/index.html https://www.freelogoservices.com/step1 https://logojoy.com/
  2. CONCORDE777

    සමාජසේවයක්!

    ෂාහ් .උඹ නියම එලකිරිම කොල්ලෙක්.:love::love::love::love::love::love:
  3. CONCORDE777

    සමාජසේවයක්!

    හොඳම අදහසක් මචන්. මේ තත්වෙට අපි හෙට පත් නොවෙවියි කාට කියන්න පුලුවන්ද? සල්ලි කාරයින්ටනම් අවුලක් නෑ. :no::no:
  4. CONCORDE777

    හොල්මන් පෙනෙන හැටි

    උඹල බුද්ධාගම විශ්වාස කරනවනම් (අන්‍ය ආගමිකයන් මා හට කමා කරන්න) හොල්මන් අවතාර විශ්වාස කරන්න වෙනවා.:yes::yes::yes: EK අන්‍ය ආගමිකයන් ඉන්නවනම් එයාලගේ ආගම්වල මේ ගැන කියන්නේ මොකක්ද කියල (අධ්‍යාපනය පිණිසම පමණක් -රන්ඩු වීමකට නොවේ.) දාන්න.
  5. CONCORDE777

    හොල්මන් පෙනෙන හැටි

    නෑ බන් උන් අපට වඩා බයයි. අර පහල කියන jinn/djinn කතාව ඇත්ත.උන් එහෙම එකක් විශ්වාස කරනවා.පිටරටදී වූ අත්දැකීම් තිබේ. කොටන්න කම්මැලි යි. ඔව්. උඹ හරි. :yes::yes:
  6. CONCORDE777

    වාස්තු - විද්‍යාවක්ද මිථ්‍යාවක්ද?

    :yes::yes::yes: හරක් හොරෙක්.... :lol::lol::lol::cool::love:
  7. CONCORDE777

    කසල_විදුලියට හැරවේ! කොළඹ කසල කඳු අවසන්! හමු&#3

    ඔන්න ඕක තමයි වැදගත්ම දේ. මේ මොනව කරත් අඟහරු ලෝකෙන් බැක්ටීරියාගෙනත්, ලෝකේ පිරිසුදුම රටක් කියන සින් ප්පූරුවෙන් උපදෙස් ගත්තත් අපේ තියෙන පජාත කන් හදා නොගත්තොත් අපිත් දකුණු ඉන්දියාවට අන්ත වෙනවා.:angry::angry::angry::angry:
  8. CONCORDE777

    පිටරටකට Migrate වෙන එකේ වාසි අවාසි

    :yes::yes::yes: කතාව ඇත්තයි.එකඟ වෙමි.
  9. CONCORDE777

    වාස්තු - විද්‍යාවක්ද මිථ්‍යාවක්ද?

    :lol::lol::lol: උඹනම් නියම පොරක් තමයි.
  10. CONCORDE777

    පිටරටකට Migrate වෙන එකේ වාසි අවාසි

    අනුන් ගැන වැඩක් නෑ මචන් .තමන්ගේ දැනුමෙන් තමන්ටත් රටටත් යහපත් දෙයක් කරන එක තමයි වැදගත්.:yes::yes: සවන්දීම කියන්නේ මචන් ඉංග්‍රීසි නෙමෙයි ඕනෑම භාෂාවක් නිවැරදිව ඉගෙනගන්න ඕන කරන මූලික සිද්ධාන්තයක්.:yes::yes:
  11. CONCORDE777

    ලොකු බඩ

    bump
  12. CONCORDE777

    යාපනයේ මහාදිකරන විනිසුරු

    ඒ ජජ් නම් කව්රු වුනත් ගරු කලයුතු කෙනෙක්.
  13. CONCORDE777

    පිටරටකට Migrate වෙන එකේ වාසි අවාසි

    මචන් දිනපතා ඩේලි නිව්ස් වගේ පත්තරයක් බලපන්.නිතරම හොඳ ඉංග්ලිෂ් FM ලයින් එකක් අහපන්.ගෝල්ඩ් FM SUN FM වගේ.ඒවයේ ඩයලොග්ස් අහගනින් කනට. සිංහලෙන් සබ් ටයිටල් නොදාපු ඉංග්ලිෂ් ෆිල්ම් බලපන්. ඒවයේ ඩයලොග්ස් වලට හොඳට සවන් දීපන්. :yes::cool::cool:
  14. CONCORDE777

    පිටරටකට Migrate වෙන එකේ වාසි අවාසි

    :love::yes::yes: මම නම් මචන් දැන් කොහෙවත් වැඩ කරන්නේ නැහැ. ඉගෙනගත්තුව එක්ක 100% ක්ම නැතත් යම් දුරකට හරි යුස් වෙන්න මගෙම වැඩක් කරනවා.-උඹ තවත් දියුනුවේවා කියල ප්‍රර්ථනා කරනවා. මම උඹේ කතාව ගැන 100% ට 100 % ක් එකගයි. මම කිව්වේ උඹල ඉගෙන ගත්ත එවුන් විදියට ඉගෙන ගත්ත ශිල්පයෙන් දියුණුවෙන්න බලපල්ලයි...

    No contents