හොදද බන්. අලුත්වා බලන්න බයයි. ඒවා කැන්සල් උනාම අපි අතරමග එල්ලිලා ඉන්නවා. :growl: එන්බිසි කාරයො රෙවලුෂන් නැවැත්තුව. ද මෙන්ටලිස්ට් යන්තම් බෙරුනෙ. දැන් නම් යනෙව්වා ගැන විස්වාසයක් නැ.
කුනුහරුප කියලා අමුතු දෙයක් නැ මන්කියන්නෙ. ඕනෙ නම් ශිෂ්ට භාෂාවෙන් කියතැහැකි ඊට වඩා සිදෙන්න. අපෙ දතා කරන්නෙ. :P බුදු...