මරා යුගයේ ජරා වැඩ..! අද වැටලීම් මෙන්න..!!

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
පක තමයි,කෝ යකෝ එහෙනම් ඔය අල්ලපු ඒවට දඬුවම් දීපන්කො,අර සන්ධානෙට ඉස්සර හදපු පේජ් එකේ ඇඩ්මින් පොන්නය ඌට හිතිච්ච හිතිච්ච ඒව දාල මඩ ගහනව,උකාගනින් කියල තමයි කියන්න තියෙන්නෙ,තොපි වගේ කොන කපපු මොලේ අඩු මන්ද මානසිකයොන්ට නන් මේව හොඳ නිවුස්...

චන්දෙ දුන්නු හපුට්ටන්ට ආතල් 1ක් දෙනවා .වෙන දේ බලන් ඉමු බන්,අන්තිමට පොනිල කරන්නේ රට කොටියටම දෙන එක.
 

Posthuman

Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    චන්දෙ දුන්නු හපුට්ටන්ට ආතල් 1ක් දෙනවා .වෙන දේ බලන් ඉමු බන්,අන්තිමට පොනිල කරන්නේ රට කොටියටම දෙන එක.

    :yes::yes::yes::yes:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මරාගෙ වෙන මුකුත් හම්බවෙලා නැද්ද බන්.මම හිතන්නෙ ඔය ජනාධිති මන්දිරයෙ ටොයිලට් වලත් හෑරැවනම් තමයි හරි. රජයේ රස පරීක්ෂකව හරි කාව හරි සුදුසු කෙනෙක් ලව්ව අසුචි පර්ක්ෂා කලා නම් තව ගොඩක් දේවල් හොයාගන්න තිබුන සිරිසේනගෙ බයියන්ට

    mun dawas 100ma owa hoya hoya idi....
    ara adu karanwa kiwwa ewa thama na...
    chandrika ehema lesi gani nemene....
    oki kiyaida danne na araliya gaha mandireth anawasaren mahinda idala kiyala :lol::lol:

    me tike owa allanawa witharai..
    ekekta nadu damme na thama..
    oya kaiya maha mathiwarane wenakan witharai....
    arahe champika,rajitha boru wamaranawa....

    M3 hoda ekek kiyala hithan hopes thiya gnna wenne..
    anith un nm itn thawa mona kathada :lol::lol:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    යහපාලනය යනු රාජපක්ෂ පවුලට නෙලීමට භාවිතාවන මෙවලමක් නොවේ. එය හරියටම ක්‍රියාත්මක වෙනවානම් වී යුත්තේ මේ අලුත් ආණ්ඩුවට සම්බන්ධ මැති ඇමතිවරුන්ට ද නිත්‍ය ලෙස ක්‍රියාත්මක වීමයි.
    චෝදනා වලට ලක්වූ මර්වින්, දුමින්ද ඇතුළු විශාල විශාල පිරිසක් තාම නිදල්ලේය. අඩුම තරමින් සුදර්මන් ද එසේය. එහම නැත්නම් විපක්ෂය එදා කියා ඇත්තේ බයිලය. එතනෝල්, කුඩු, අසනික්, සිගරට් සහ කැසිනෝ මාෆියාවේ කට්ටිය කෝ?
    කව්රුහරි දෙන ඔත්තුවකට ඔහේ දුවන පොලිසිය අල්ලාගත් කිසිම දෙයක් මේ දක්වා නීති විරෝධී වී නැත.
    වසන්ත බණ්ඩාර මහතා කිසිම පහරදීමකට සම්බන්ධ නොවී රාහුමාන්ලගෙන් ගුටිකා අත්තඩන්ගුවට පත්වෙද්දී පොලිසිය ඉදිරිපිටම දෙනෝදාහක් ඉස්සරහ පරාදේශීය සභා මන්ත්‍රිට නෙලන පාලිත මන්ත්‍රී යහතිනි.
    යහපාලනයට කැමති මයිත්‍රිට ජන්දය දීපු අය පමණක් නොවේ. මහින්ද ට ජන්දය දුන් මහින්දගේ වැරදි දුටු බහුතරයක්ද රටේ යහපාලනයට එකඟය. එහෙත් මේ පෙනෙන්නේ යහපාලන බෝර්ඩ් එක දමා ගෙන යන එක පවුලක් පමණක් ඉලක්ක වන දේශපාලන පලිගැනීමක ස්වරූපයකි.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    හම්බයෝ , දෙමල්ලු , පර සිංහලයෝ ඔක්කොම එකතු වෙලා එකෙක්ට කෙලිනවා මොකද්ද මේකේ තේරුම , ඔක්කොම යහපාලනයෙන් චූන් වේවි ඉන්න අතරේ රනිල් රට බෙදනවා අනේ හපොයි
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    හම්බයෝ , දෙමල්ලු , පර සිංහලයෝ ඔක්කොම එකතු වෙලා එකෙක්ට කෙලිනවා මොකද්ද මේකේ තේරුම :rofl:, ඔක්කොම යහපාලනයෙන් චූන් වේවි ඉන්න අතරේ රනිල් රට බෙදනවා අනේ හපොයි

    :lol::lol:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    WrMhfC5W_400x400.jpeg
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ubata witarai eka penune :rolleyes:

    waradi deta waradi kiyanna mulin purudu weyan ban. mechchara dewal dakalat.
    Itapasse rata bedana eka gana balamu

    ඔන්න දැන් රට බෙදන්න යන්නේ එළියට ඇවිත් කතා කරපං:angry: