අශෝක් චක්‍ර සම්මානයෙන් පිදුම් ලැබූ ඉන්දියාවේ ලාබාලතම පුද්ගලයා නීර්ජා භානොත්
1967 සැප්තැම්බර් 5දා මුම්බායිහි සේවයේ නියුතු හරිෂ් භානොත් සහ රාමා ට දාව උපදින නීර්ජා භානොත් කුඩා කල සිටම නිරූපණ ක්ෂේත්‍රයට දැඩි ආශාවක් දැක්වූවාය. නිතරම ඇගේ වදන් වලින් වැඩි හරියක් කියවුනේ ඉන්දියාවේ බිහිවූ සුපිරි...