A million times agreed !
යාළුවන්ව ඕනවට වැඩිය ඔළුව උඩ තියාගන්න එපා කිව්වා උන් කියන කියන party එකට යන්න එපා කිව්වා :no: එත් AL උන්මාදයත් එක්ක මට හිතුනේ මුන් මැරෙනකන් මේ වගේ ඉඳී කියල :nerd: ඒත් අද වෙද්දී contact list එකේ contact එකක් පමණයි :dull: උන් උන්ගේ හීන ජයගද්දී තනියම මම දැනුයි ඒ ගමන යන්නේ...