1. SDR2000

    ගෙදර දොරේ වැඩ [DIY]

    ඔක්කොම මකබාස් වැඩ කරන්නේ මන් තමා .. tools නම් Drill ,angle grinder ,jigsaw, revert gun තමා තියෙන්නේ .. ඒ ටික ගෙදර වැඩ වලට හොඳටම ඇති. welding ප්ලාන්ට් එකකුත් තිබ්බනම් ගොඩ :P
  2. SDR2000

    මුන්ට පිස්සුද අපිට පිස්සුද

    නොදන්නා එකෙක් ගෙන් නම් අතඇරලා දානවා :baffled:
  3. SDR2000

    cctv කැමරා ගෙදරට

    oke recode save wenne sd card ekata ne.. dvr ekata save wenna hadanna puluvanda local network.. nattam ena ekek cam eka galavan giyoth sa card ekath naha ne ? :eek:
  4. SDR2000

    පොඩි කොල්ලෙක් ගෙයක් හදාගන්නෙ කොහොමද මචන්ලා මේ සිස්ටම් එක දුවන විදිහට

    dan yanavidihata 50lak walin plan karoth ivara wenakota 100k wath yanava.. parakku kara kiyala ganan aduwei kiyala hithanna baha.. mechhara kalekata ehema wela nahane.. :confused: math nuulen berune.. gedara wada patan ganna thava thava 3 months parakku vunanam vaha kanna wenne :nerd:
  5. SDR2000

    OnlyFans එකේ හොදටම කරන අය

    Only Fans nam mn hithanne KDK thama.. anith hama brand ekakma adumagame fan walata amatharava blender ekek hari hadanava :yes:
  6. SDR2000

    🔴ගෙදරට ගාන Paints ගැන 🔴

    WHITE by JAT eka quality naha kiyala ahala tiyanava..un aduvata denneth ekalu.. use karala naha
  7. SDR2000

    මිරිස් ගලක් තියන වාස්තු

    attada boruda kiyalanam danne naha.. havai oya reddaval nisa geyak hadanna giyama pissu hadenava.. idamata , geta galapena change ekak karanna vidikak naha .. mokak hari magulak kiyanava.. ova akkoma baluvoth angavilkala geval enne.. :nerd: BUMP
  8. SDR2000

    ඵපාම වුනා.ලංකාවෙ දැන් කන්නත් නෑ.සල්ලි තිබ්බට බඩු නෑ.මේක මහ හිඟන රටක් වෙලා.කොහොමහරි මේ රටින් පැනගන්න ඕන..

    මේ කතාව මෙතුවක් කල් තිබ්බ නිල් , කොළ රතු හැම විපක්ෂය කටම අදාලයි නේ ?? :rolleyes: :rolleyes: :rolleyes:
  9. SDR2000

    ෆෝමියුලා වන් රේසිං ටැක් එකක් හද්දා පිටිසර හම්බන්තොටට..ජනතාව වතුර නැතුව හාමතේ..

    hariyata karanavanam patta.. ova balanna enne tikakk salli tiyana un ne.. un viyadam karala yanne.. bt me kale okata invest karana eka wadak nati wei tourism nati nisa.. ( wadeta wada commission eka watina nisa lokuvata viyadam karai padinna un natath :rofl: :rofl: )
  10. SDR2000

    Basic වැඩ ටික කරගන්න Ubuntu මදිද ?

    Sound issue ekath tikak huru vunama hari yanava :P nattam pulseEffects wage Equalizer ekak dagannama tikak shape. math heta anidda dual boot walin windos ain karanna inne.. nikan SSD eke space yanava witharai.. dualboot karata passe windows use kare ekaparai thama :rolleyes:
  11. SDR2000

    Basic වැඩ ටික කරගන්න Ubuntu මදිද ?

    avulakma naha... music and video players nam avui itin.. game gahanne nattam, Photoshop anan manan onenattam kisi avulk naha
  12. SDR2000

    Tile Tile Tile ....

    June wala wage.. nawala rocell sale and Lanka tile showroom
  13. SDR2000

    ස්ට්‍රයික් ගුරුවරුන්ට හෙණ හත වදින්න ඕන - ගේම් නිසා දිවිනසාගත් සිසුවාගේ පියා

    game එකක් නිසා සේයදිවී නසගන්නවනම් එහෙම එකක් හිටිය කියලත් ලොකු වෙනසක් නැටි වේවි කියල හිතෙනවා :eek::eek: අනික online class නැත්නම් phone එක අරගත්තනම් ඉවරනේ :rolleyes::rolleyes:
  14. SDR2000

    ගෙදර වැඩට හොඳ Drill Machine එකක්

    https://powertoolslanka.com/p/impact-drill-3 meke balanna.. delivery karanava.. Ingco and total dekama same company

    No contents