ගෙදරක මිරිස් ගලක් ස්ථානගත කරද්දි හරියට කරන්නේ කොහොමද වාස්තු විද්යානුක්කුලව. සමහර දිශා වලට මිරිස්ගල තියන්න හොඳ නෑ කියනවා නේද?
ane bn wasthu vidyawa sure karala jevath wenna epa. ape mama knkuth mala mulu jevitha kalama oya magul passa gihin, anithmata hadapu gedarath kaduwa ,ගෙදරක මිරිස් ගලක් ස්ථානගත කරද්දි හරියට කරන්නේ කොහොමද වාස්තු විද්යානුක්කුලව. සමහර දිශා වලට මිරිස්ගල තියන්න හොඳ නෑ කියනවා නේද?
මිරිස් ගලේ අඹරලා හදන කෑම වල රස වෙන විදිහකට ගන්න බෑ බන්. සම්බෝලයක් වුණත් රහ වෙන්නේ මිරිස් ගලේ අඹරලා ගත්තාම. අපි ඔය දෙවිදිහටම කාලා තියෙන නිස වෙනස දන්නවා. එත් දැන් ඉන්න ළමයිනම් දන්නේ නැතුව ඇතිතාම මිරිස් ගල් පාවිච්චි කරන උන් ඉන්නවද?
මම එච්චරම අන්තයට ගිහින් නෑ. ඒත් කරන්න පුලුවන් නම් කරනවාane bn wasthu vidyawa sure karala jevath wenna epa. ape mama knkuth mala mulu jevitha kalama oya magul passa gihin, anithmata hadapu gedarath kaduwa ,
best grinder/chopper u can even haveතාම මිරිස් ගල් පාවිච්චි කරන උන් ඉන්නවද?
මට කියපු දෙයක් නෙමේ. ඔය මිරිස් ගල සම්බන්ධයෙන් පාරම්පරිකව ආපු වාස්තු ක්රමයක් තියෙනවා කියලා අහලා තියෙනවා. හිතෙන හිතෙන තැන් ඉස්සර මිනිස්සු මිරිස් ගල තිබ්බේ නෑ. මම ඒවා ප්රතික්ෂේප කරන්නේ නෑඋඹට කවුද කිව්වෙ ඕක තැන් තැන් වල තියන්න හොඳ නෑ කියල @geeko ?
උතුරටද හොඳයිද? ඔයාලට අවුලක් වෙලා නෑනේඅපි නං eliye sink 1k tianawa, etana tiala tienne. උතුරට. වාස්තු නං baluwe na.. ☺
මිරිස් ගලේ කෑම වල රහ දන්නෝ දනිතිbest grinder/chopper u can even have
ඔය වගේ පච තම විස්වාස කරන උන් ඉන්න හන්දම තමයි තාම ලංකාව තුන්වනලෝකේ හිඟන රටක් වෙලා තියෙන්නේ.ගෙදරක මිරිස් ගලක් ස්ථානගත කරද්දි හරියට කරන්නේ කොහොමද වාස්තු විද්යානුක්කුලව. සමහර දිශා වලට මිරිස්ගල තියන්න හොඳ නෑ කියනවා නේද?
තාම මිරිස් ගල් පාවිච්චි කරන උන් ඉන්නවද?
the way molecules break on it and in a electric grinder is totally different..thats why.. old ways of cooking is the best ways…මිරිස් ගලේ කෑම වල රහ දන්නෝ දනිති
මරු බන් කාලෙකින් මිරිස් ගලේ අඹරලා කෑමක් කන්න බැරි වුණා. ඒකයි මිරිස් ගලක් ගන්න බැලුවේ. සම්බෝලයක් හැදූවත් මේ දැන් තියෙන මගුල් වලින් මෙලෝ රහක් නෑ
absolutely Correctthe way molecules break on it and in a electric grinder is totally different..thats why.. old ways of cooking is the best ways…