ගොට්ටන්ට නම් චාන්ස් ඈත්තෙම නෑ. හෑබෑයි එක ස්කොල් එකක් තියෙනවා රජයේ සේවකයන්ට දෙන. ඒකට නම් නොමිනේශන් කොහොම එනවාද මන්දා. කොහොම වුනත් මේක ලෑබුන මම දන්න එවුන් නම් සිරා එවුන් සහා උන් ඔක්කොම වගේ ලන්කාවේ නෑ දෑන්. ලෝකේ ඉහල රෑන්ක් වල ඉන්න කෑම්පස් එකක ඉගෙන ගන්න දීලා දීමනාවකුත් දෙනවා කියන්නේ මාර චාන්ස් එකක්...