හරියටම බෑලුවොත් එදා ඉදන්ම වුනේ මොකක් හරි එකකට චන්දේ දෙන එකනේ. හෑමදාම රට වලපල්ලට ගියා මිසක් ඉස්සරහාට ආවේ නෑ. අන්තිමට ගෝඨා ඈවිත් බ්‍රේක් අයින් කරලා අඩ ගලවලා පල්ලමට ෆුල් ස්පීඩ් යන්න ඈරියා අන්තිමට බන්කොලොත් වෙලා තමා නතර වුනේ. ඕකට එදා ඉදන් අද වෙනකම්ම දුන්න චන්ද වගකියන්න ඕනේ. එහෙම බෑලුවාම මුලු...