1. KadawathaKolla

    පවුල් ලක්ෂ හතක් ණයට කයි...........sanwardana news

    එහෙම නෑ බන්. බලපන්කෝ ඔය මහින්දයාගේ ලමයි තුන් දෙනා ශෝක් එකට ඉන්නේ රනිල් අන්කල්ගේ රෑකවරණ යටතේ
  2. KadawathaKolla

    mata una ban

  3. KadawathaKolla

    පවුල් ලක්ෂ හතක් ණයට කයි...........sanwardana news

    එහෙම කියන්න බෑ බන්.. පොඩි ළමයි කොච්චර ඈද්ද?
  4. KadawathaKolla

    Gaza has become a graveyard for the children 😢

    ඊශ්‍රායෙලේ එවුන් ගේ තියරිය ඈහෑට ඈහෑ දතට දත නේ. උන්ගේ එකෙක් මෑරුවොත් උන් සීයක් මරනවා. ඒවා දෑන දෑනනේ හමාස් තිරිසන්නු වලිය පටන් ගත්තේ
  5. KadawathaKolla

    Gaza has become a graveyard for the children 😢

    ඕක වෙනවා කියලා අපි කලින්ම කිව්වා. ඉශ්‍රායලේට පෑනලා මිනිස්සු ගෑණු ලමයි මරලා තව ලමයි ප්‍රාණ ඈපේට අරන් යනකොට රෙවෙන්න කන්න වෙනවා කියලා . දෑන් අඩලා වෑඩක් නෑ. හමාස් එවුන්ට පන්න පන්න ගහන්න ඕනේ පලස්තීනේ මිනිස්සු
  6. KadawathaKolla

    Vehicle transfer HElP

    Thama TIN eka oney nadda?
  7. KadawathaKolla

    පවුල් ලක්ෂ හතක් ණයට කයි...........sanwardana news

    අවුලක් නෑ ලොකුම එක හදන්න යන්නේ
  8. KadawathaKolla

    Kanchana anuradhi 🥱raja kale wagene bn

    live kiyanna amarui wage ne ------ Post added on 1704560359
  9. KadawathaKolla

    හාමු රට ගොඩ දායි කියල හිතන් ඉන්න ඩයි හාඩ් ටොයියන්ගේ හිතසුව පිණිස

    ලොකුම එක හදන්න යන්නේ.. වෑඩක් ඈති දෙයක් ද?
  10. KadawathaKolla

    කුඩු සමග ඇල්ලූ කොස්ගොඩ තාරකගේ අනියම්බිරිය නිදොස් කොට නිදහස්......menna nadu

    එතකොට රස පරීක්ෂක කන්ෆර්ම් කරපු කුඩු කිලෝ පහ කාගෙද?
  11. KadawathaKolla

    ඇයි බං මිනිස්සු රට යන්නේ 2

    ලන්කාවේ ගෙවල් දොරවල් විකුණලා යන එක නම් මෝඩ වෑඩක්. ඒවා තියාගෙන වෙන රටකට ගිහින් කෙටි කාලෙකින් ලන්කාවේ ඉතුරුවෙලා තියෙන ණය ටික ගෙවලා දාන්න පුලුවන්. ඊට පස්සේ ලන්කාවේ තියෙන දේපල ගෑන වද වෙන්න ඕනේනෑ. ගිය රටක හොදට හොයලා හොදට වියදම් කරලා ඉන්න පුලුවන්. ඈති කියලා හිතුනොත් ආයේ ලන්කාවට එන්න පුලුවන්. ඒත්...
  12. KadawathaKolla

    සල්ලි පෙන්නලා රට යන්ඩ බැරි සීන් එකක් තියනවද දැන්

    හරියට කියපන්.. විසිට් වීසා වලදි වත්කම් පෙන්නන එක ගෑනද කියන්නේ? ඒක නම් හොද ක්‍රමයක් තමා සල්ලි තියෙන බදු නොගෙවන එවුන් අල්ලන්න
  13. KadawathaKolla

    ♦️දෙහිවල කඩලා ඉවත් කර තියෙන්නේ වැරදි හෝටලයක් ලු @ හිමිකරු 😂

    කෑඩුවේ එහෙමයි කියලා නේ මාධ්‍ය ප්‍රකාශක කිව්වේ. මේ සාක්ච්ජාවේ හෑටියට කාගෙත් කිල්ලෝට වල හුණු තියෙනවා.. පොලිසිය කරන චෝදනාවෙත් ඈත්තක් තියෙනවා කියන්නේ ඉතුරු ටිකත් බොරු වෙන්න බෑ
  14. KadawathaKolla

    නිල සංචිත ඩොලර් බිලියන 4.4 දක්වා ඉහළට!

    විපක්ශේ කියන්නේ සජබේ නම් ඈත්තටම උන් මීක් ගන්න ඕනේ නෑ. මොකද උන් කරන්න කියලා කියපු දේවල් දෑනටම ආණ්ඩුව කරන් යනවා. උන් ආවොත් වෙන එකම වෙනස සජිත් සින්හයෙක් වගේ අයි එම් එෆ් යනවා කියන එක. ජෙප්පන්ට නම් කියන්න දේවල් තියෙනවා. මොකද උන් සන්චිත වෑඩි කරන්නේ ඩොලර් 500 ගානේ පිටරට ඉන්න පාක්ශිකයන්ගෙන් ගෙන්නගෙන...
  15. KadawathaKolla

    Lankwa lassana karapu suddi 😃

    Ranil, harin kalata wada sewayak me lamaya lankawata karala tiyenawa
  16. KadawathaKolla

    Dollar eka 390 wata yanwa kiyapu ජෙප්පෝ කෝ.

    ණය ගෙවන්නේ නෑත් නම් ඩොලර් ප්‍රෙශර් එක අඩුයි.. තෙල් මිල, කරන්ට් වතුර බිල් වෑඩි කරලා.. ආනයන සීමා කරලා, ටෑක්ස් වෑඩි කරලා..ණය නොගෙවා තවත් ණය අරන් රනිල්ට නෙමේ ඕන ගොනෙක්ට ඕක කරන්න පුලුවන්, ආයේ චන්දෙකට එන්නේ නෑත්නම් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    No contents