ඔන්න මචන්ලා මේක මගේ දෙවෙනි ත්‍රෙඩ් එක
මගේ පලවෙනි ත්‍රෙඩ් එකට එච්චර ප්‍රතිචාර හම්බුනේ නෑ
අද මං කියන්න යන්නේ ඇමෙරිකන් සහ රුසියානු ගුවන් යානා ගැන.
එහෙනම් පටන් ගමු
ඇමෙරිකන් කාරයෝ හදන aircraft වල වියදම වැඩි හබඊ කල්පැවැත්ම වැඩි (life time )
රුසියන් කාරයෝ හදන aircraft මිලෙන් අඩු උනාට maintenance වැඩි
හබඊ russian aircraft වල performance වැඩි ඇමෙරිකන් ඒවාට වඩා, ඒ වගේම ඒවා manual පැත්තට බර නිසා මොනා උනත් වැඩේ ගොඩ දාගන්න පුළුවන් විදියට තමෛ හදලා තියෙන්නේ . ඇමෙරිකන් කාරයන්ට මේ රුස්සොන්ගේ වැඩ ගැන හරිම කුතුහලයක් තියෙන්නේ . බලන්නකෝ මේ නෙව්ස් එක
http://english.pravda.ru/world/americas/20-07-2009/108253-su27-0/
හොඳම වැඩේ කියන්නේ රුසියන් කාරයෝ ඇමෙරිකන් aircraft එකක්වත් military purpose වලට පාවිච්චි කරන්නේ නෑ , හබඊ ඇමෙරිකන් කාරයෝ රුස්සොන්ගේ එව්වා වෙන රටවල් වලින් අරන් පාවිච්චි කරනවා ලාබෙට වැඩේ කරගන්න ඕනේ නිසා.
දැන් එහෙනං aircraft compare කරමුකෝ
1) F-15 vs Su-27 (see attachment 1)
2) A-10 vs Su-25 (see attachment 2)
3) B-1 vs Tu-160 (see attachment 3)
4) Apache vs Ka-52 (see attachment 4)
5) C-17 vs Il-76 (see attachment 5)
මේ හැම එකකදීම රෂියන් aircraft ඉදිරියෙන් ඉන්නවා හැසිරවීම,වේගය,මිල අතින් සංසන්දනය කරලා බලද්දී .
බොරුනන් බලන්නකෝ තාක්ශනේ උපරිමයටම ගිය F -15 එකකට පට්ට මැනුවල් Mig -29 එකකින් ගහන හැටි
ඉතින් ඔයාලට තව ගුවන් යානා ගැන විස්තර දැනගන්න ආසනම් රිප්ලෛ කරන්න රෙප් එහෙම දීල බම්ප් පාරක් දාල යන්නකෝ එහෙනං
සිංහල ජාතියට ජය වේවා!!!

Attachments
Last edited:
aluth nisa kiwwe