1. SHEHAN_GIWANTHA

    REP POWER +2

    JOIN DATE: 24-12-2013;) All threads of mine::D http://www.elakiri.com/forum/search.php?searchid=14996656 Present state: JUST REALLY NICE :P No of squares: 8 I'll give some reputations for your nice posts! Thank You for your co operation සිංහල ජාතියට ජය වේවා!
  2. SHEHAN_GIWANTHA

    ඔබ ආයෝජනය කරන්නේ ඇයි?

    ඔබ ආයෝජනය කරන්නේ ඇයි? ඔබ ආයෝජනය කරන්නේ ඇයි? කවුරුහරි මේ ප්රශ්නෙ ඔබෙන් ඇහුවොත් ඔයාට දෙන්න උත්තරයක් තියෙනවද? ඔබට මේ ප්රශ්නෙට විවිධ උත්තර තියෙන්න පුළුවන්, ඒකට කමක් නෑ, හැබැයි උත්තරයක් නැති උනොත් නම් ලොකුම ලොකු ප්රශ්නයක් තමයි. ආයෝජනය කරනව කියන්නෙත් හරියට වාහනයක් එලවනවා වගේ වැඩක්. ඔබට යම් ඉලක්කයක්...
  3. SHEHAN_GIWANTHA

    ආයෝජනයකදී සිදුවන යාන්ත්රණය - කතාවකින්

    ආයෝජනයකදී සිදුවන යාන්ත්රණය - කතාවකින් ව්‍යාපාරයක් ඇරඹිණි (Company/Business started) සිරිල් කියන්නෙ හොඳ ගොවියෙක්. ඔහුට ආසාවක් ඇති උනා, පොල් වත්තක් අරඹන්න. මොකද ඔහුට තේරුනා ඒ සඳහා හොඳ ඉල්ලුමක් තියෙනවා කියල. ඉතින් ඔහු ඔහු ලඟ තිබෙන මුදල් හා ණය මුදලක් අරගෙන ගැළපෙන විදිහෙ ඉඩමක් හා තවත් දේවල්...
  4. SHEHAN_GIWANTHA

    Air Field එක ගැන දැනගන්න ඕනෙද?

    Air Field එක ගැන දැනගන්න ඕනෙද? එළකිරියේ ඉන්න ගොඩ දෙනෙක් රට ගිහිල්ලා ඇති. ඒ උනාට aircraft එකක් ළඟටවත් ගිහිල්ල නැති අය තමෛ ගොඩක් ඉන්නේ. ඉතින් මම aircraft ගැන විස්තර මීට කලින් දැම්ම නිසා අද aircraft එකක් හසුරවන airfield එක ගැන විස්තර ටිකක් කියන්න හිතුනා . දැන් අපි බලමු මොකක්ද මේ airfield එක...
  5. SHEHAN_GIWANTHA

    WINDOWS 7 වල හැන්ගුන themes හොයමු

    WINDOWS 7 වල හැන්ගුන themes හොයමු 1. windows දාල තියෙන පාටිෂන් එකට ගිහින් windows කියන folder එක open කරගන්න 2. උඩ search කරන්න තියෙන තැන winsxs කියලා type කරන්න 3. දැන් එන winsxs ෆෛල් එක open කරගන්න 4. අයෙත් search කරන තැන *.theme කියලා search කරන්න. 5. දැන් මෙච්චර කල් පේන්න තිබ්බ එව්වෛ...
  6. SHEHAN_GIWANTHA

    මේවා දැනගත්තට පාඩු නෑ

    මේවා දැනගත්තට පාඩු නෑ 1 .උපත් ලියා පදිංචි කිරීම ප්‍ර :-දරුවකුගේ උප්පැන්නය ලියා පදිංචි කිරීම අනිවාර්යද? උ:-ඔව්.තවද එම සහහ්තිකයේ පිටපතක් ළඟ තබා ගැනීම ඉතා වැදගත් වේ. ප්‍ර :-උප්පැන්න සහතිකය අවශ්යළ වන්නේ කුමක් සඳහාද? උ:-දරුවාගේ සුජාතභාවය ඔප්පුකිරීමට ,පුරවැසි භාවය ඔප්පුකිරීමට ,දරුවකු පාසලට ඇතුලත්...
  7. SHEHAN_GIWANTHA

    පොඩි ආතල් එකක් ගමුද?

    පොඩි ආතල් එකක් ගමුද? මේ වීඩියෝස් 3 බලලා ඉල ඇදගන්න එපා හොඳේ . හිනා ගියානං බම්ප් එකක් දාල යන්න. තව මේ වගේ ෆිල්ම් සීන් තියෙනවනන් දාමුකෝ බලන්න :rofl: K8BwU0m2ssc IttgvQ7mNkc WkQDiB-2Q8Q
  8. SHEHAN_GIWANTHA

    මොන වැගන් එකද හොඳ?

    මොන වැගන් එකද හොඳ? 1. Mitsubishi Lancer Box 2. Nissan Sunny B11 3. Toyota KE72 station wagon
  9. SHEHAN_GIWANTHA

    රෂියන් සිංදු අහලා තියෙනවද?

    රෂියන් සිංදු අහලා තියෙනවද? මචන්ලා රටේ ටීවී වල ගොඩක් වෙලාවට නොදන්නා බාෂා වල සින්දු යන්නේ නැහැනේ. මෙන්න ඒ හින්දා මං ආසම රෂියන් ගාඉකාවගේ සින්දු ටිකක් හැමෝටම බලන්න දානවා. හොන්දෛ නං කමෙන්ට් කරන්න. නැත්තන් බම්ප් එකක් දාල යන්න අනිත් බලන්න. :yes::yes::yes: q6nHIhPq5U4 :love::love::love...
  10. SHEHAN_GIWANTHA

    ගුවන් යන්තරේ හසුරවන හැටි

    ගුවන් යන්තරේ හසුරවන හැටි මචන්ලා ඔන්න අදත් ගුවන් යානා ගැන ඔයගොල්ලන්ට පොඩි දෙයක් කියල දෙන්න හිතුව. සමහර විට මේක ගොඩක් අය දන්නවත් ඇති. කමක් නෑ නොදන්නා අයට වැදගත් වෙඉ කියලා හිතනවා. ගුවන් ගත වෙච්ච ගුවන් යානයක් අහසේදී පාලනය කරන්නේ කොහොමද කියලා කවදාවත් කලපනා කරලා බැලුවද? මෙන්න මෙහෙමි වැඩේ වෙන්නේ...
  11. SHEHAN_GIWANTHA

    ඉඩම් පරිපාලනය All in One

    ඉඩම් පරිපාලනය All in One ඉඩම් පරිපාලනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක පහත කාණ්ඩ වලට අයත් ඉඩම් පවතී. * පෞද්ගලික ඉඩම් (සින්නක්කර ඉඩම්) * රජයේ හා වෙනත් ආයතන සතු ඉඩම් * 2 ඝණයට අයත් නොවන රජයේ ඉඩම් ඉඩම් අත්පත් කරගැනීමක දී හා වෙනත් විශේෂ කටයුත්තකදී මිස 1 හා 2 යටතේ වන ඉඩම් සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්...
  12. SHEHAN_GIWANTHA

    තමාගේම නිවසක සිහින දකින ඔබට - 3

    තමාගේම නිවසක සිහින දකින ඔබට - 3 අපි හැමෝගෙම ආසාව තමයි දුක් මහන්සියෙන් හදා ගන්න නිවසේ කාටවත් කරදරයක් නැතුව සුවෙන් සතුටෙන් වාසය කිරීම.ඒත් හමහරවිට අපි නොදැනුවත්වම හෝ දැනුවත්වම හෝ නොසැලකිල්ලෙන් හෝ නීතිමය වශයෙන් සිදුවන වැරදි වලින් නිවැසියාගේ මානසික සුවය පමනක් නොව ආර්ථිකයද දෙදරා යා හැකියි.අද බලමු...
  13. SHEHAN_GIWANTHA

    තමාගේම නිවසක සිහින දකින් ඔබට - 2

    තමාගේම නිවසක සිහින දකින ඔබට - 2 ඔන්න ආයෙමත් ගෙවල් හදන්න ඉන්න අයට සහ ගෙවල් හදාගෙන යන අයට වැදගත් වෙයි කියල හිතෙන කරුණු ටිකක් ලියන්නයි හදන්නේ.අද කියන්නේ නිවාස තැනීමට ගන්නා අමුද්‍රව්‍ය නිසි ලෙස තෝරා ගන්නා ආකාරය ගැනයි.මොකද කියනවනම් වෙළඳ පොලේ හොඳ බඩු මෙන්ම තත්වයෙන් බාල හොර බඩුත් අනන්තවත් තියනවනේ.බොහෝ...
  14. SHEHAN_GIWANTHA

    තමාගේම නිවසක සිහින දකින ඔබට - 1

    තමාගේම නිවසක සිහින දකින ඔබට - 1 ඔන්න සහෝදරවරුනි මම අද හා හා පුරා කියලා ඉඩමක් ගත්තා. :D:D:D දැන් ඉතින් ලොකුම දේ අබියෝගය තමා ගෙයක් හදන එක. මන් ගෙවල් හදනකොට වැදගත් වෙන දේවල් ටිකක් හොයාගත්තා. ඉතින් වෙනද වගේම මොනා හරි දැනගත්තොත් ඔයාලට කියන පුරුද්ද නිසා මේ ලිපි පෙළ ඉදිරිපත් කරනවා. අද මම ඔබට...
  15. SHEHAN_GIWANTHA

    කාර් එකක් ලීස් කරලා රෙන්ට් එකට දෙමුද?

    කාර් එකක් ලීස් කරලා රෙන්ට් එකට දෙමුද? මචන් මගේ මාසේ පඩිය Rs 50000කට අඩු ගානක් ලැබෙන්නේ. ඉතින් මේකෙන් දැන් කාලේ ජීවත් වෙන්න අමාරු බව ඕන කෙනෙක්ට තේරෙනවනේ. මන් බොන්නවත් බඩු ගහන්නවත් සල්ලි නාස්ති කරන්නේ නෑ. දැන් කාලේ වාහනයක් ගන්නවා කියන්නේ කොච්චර අමාරු දෙයක්ද. අපේ එවුන් සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක...
  16. SHEHAN_GIWANTHA

    Mi-17 ගැන දන්නවද?

    Mi-17 කියන්නේ රුසියාවේ නිෂ්පාදිත Mi-8 හෙලිකොප්ටර් යානයේ export version එක. ඇත්තටම මේ හෙලිකොප්ටර් එක විශාල වැඩ ප්‍රමාණයක් කරගැනීම සඳහා බාවිතා කරන්න පුළුවන්. මේකේ ප්‍රතිවාදියා තමෛ UH-60 එහෙමත් නැත්නම් Black Hawk කියන්නේ. මේ තියෙන්නේ ඒක. මේක පදවන්න ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ ෆ්ලෛට් ඉන්ජිනියර්...
  17. SHEHAN_GIWANTHA

    ඉඩමක්‌ මිලදී ගැනීමේදී මේවා වැදගත් වේවි 3

    ඉඩමක්‌ මිලදී ගැනීමේදී මේවා වැදගත් වේවි 3 ඉඩමක් මිලදී ගැනීමේදී පිරිසිදු ඉඩමක් වශයෙන් සලකා බලන්නේ කවර වර්ගයේ ඉඩමක්ද ? ඉඩමක් මිලට ගැනීමේදී එය ආරවුල් වලින් තොර පිරිසිදු ඉඩමක් මිලට ගැනීමට කවුරුත් උත්සහ දරයි.ඉතින් කොහොමද හොඳ ඉඩමක් තෝරාගන්නේ?පහත දැක්වෙන නිර්නායකයන් මත ඔබ මිලට ගන්නා ඉඩම පිරිසිදු...
  18. SHEHAN_GIWANTHA

    ඉඩමක්‌ මිලදී ගැනීමේදී මේවා වැදගත් වේවි 2

    ඉඩමක්‌ මිලදී ගැනීමේදී මේවා වැදගත් වේවි 2 ඉඩමක්‌ මිලදී ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු ඉඩමක්‌ මිළදී ගැනීමේදී ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඔබ දේපළ වෙළදාම් ආයතනයකින් ඉඩම් කොටසක්‌ මිළදී ගත්තත් කිසියම් පුද්ගලයෙකුට හිමි ඉඩමක්‌ මිළදී ගත්තත් මේ කරුණු ගැන ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය...
  19. SHEHAN_GIWANTHA

    ඉඩමක්‌ මිලදී ගැනීමේදී මේවා වැදගත් වේවි

    ඉඩමක්‌ මිලදී ගැනීමේදී මේවා වැදගත් වේවි 1 ඉඩමක්‌ මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු 1 හැකිතාක්‌ දුරට ගැනුම්කරුගේ නීතිඥ හා නොතාරිස්‌වරයකු යොදා ගැනීම. 2 විකුණුම්කරුගේ පදිංචිය සම්බන්ධයෙන් හා ඔහුගේ අනන්‍යතාව සම්බන්ධයෙන් පරීක්‍ෂා කර නිවැරැදි ඉඩමේ අයිතිය තහවුරු කිරීම. ජාතික හැඳුනුම්පතෙන්...
  20. SHEHAN_GIWANTHA

    EGGNOG බොමුද?

    ලංකාවේ මිනිස්සුන්ට එච්චරම හුරු නැති පානයක් තමා eggnog කියන්නේ. මමත් මේක ඉස්සෙල්ලම දැක්කේ supernatural tv series එක බලද්දී. ඇත්තටම මොකක්ද මේ eggnog කියන්නේ? :confused: Eggnog is a sweetened dairy-based beverage traditionally made with milk and/or cream, sugar, and whipped eggs (which gives it a...

    No contents