මචන්ලා මට දැනගන්න ඕනේ මිනි කුපර් ක්ලැසික් කාර් එක ගැන. මේවා දැන් අවුරුදු 50ක් විතර පරණ උනාට තාමත් ඉහල මිලකට විකිනෙනවා. මේ කාර් තියාගෙන ඉන්න අය ගොඩක් ලස්සනට තියාගෙන ඉන්නවා. මටත් එකක් ගන්න ආස හිතුනා. මේ කාර් එක සාමාන්යෙන් 1000cc වගේ , ඕනෙම තැනකට බස්සන්න පුළුවන් වන්ඩියක් තමා. පොඩ්ඩක් බයකට තියෙන්නේ එන්ජිම ගැන තමා. අමතර කොටස් එහෙම නෑ කියන්නත් බෑ කාර් වල කන්ඩිෂන් දැක්කම. Mighty Mini Club කියල ක්ලබ් එකකුත් තියෙනවා ලංකාවේ. ඉතින් මට දැනගන්න ඕනේ මේ කාර් එක ගැන. දන්න අයගේ අදහස් ගොඩක් අගය කරනවා. 

Last edited:


දැන් නම් 9k විතර වෙනවද කෝහෙද