හිතේ තියාගෙනම හැමදාම ඉන්නත් බැනේ බන් උබට නේද...ඒ නිසා bus එකේ අයෙත් ලගින් ඉදගත්ත දවසක වගේ හින් සීරුවේ කතාවට අල්ලගනින්...වැඩිය over යන්නත් එපා හින් සීරුවේ බොහොම නිවිච්ච පාටට කතා කරපන් එය එක්ක...උබේ වචන වලින්ම එයට දැනෙන්න දීපන් උන කතා කරද්දී එහෙම හෙනම නිවිච්ච dial එකක් කියල..කෙල්ලෝ හෙනම ආසයි...