පොඩි ඇඩ්වයිස් එකක් ඕනා

djmahendra

Member
Dec 15, 2008
274
128
0
Colombo
පොඩි ඇඩ්වයිස් එකක් ඕනා

මචන් මට උබලගෙන් පොඩි ඇඩ්වයිස් එකක් ඕනා.දන්න හැම විදියටම ට්‍රයි කරලත් හරි ගියේ නැති නිසයි උබලගෙන් අදහසක් ගන්න බැලුවේ.කෙටියෙන් කිව්වොත් ඉතින් මේ දවස්වල ඔලුවට ලව් සික් එකක් ගහලා තියෙන්නේ.එයා ගැන කියනවා නම්,අපේ ගෙවල් පැත්තේමයි ඉන්නේ.ඒක දන්නෙත් උදේට මම නගින බස් හෝල්ට් එකෙන්ම බස් එකට ගොඩවෙන හින්දා.ගෙවල් කොහෙද කියලා හරියටම දන්නේ නෑ.මමත් ඉතින් දැන් මාසෙක විතර ඉඳන් පස්සෙන් යනවා.බස් එකේදි එයා කිට්ටුවෙන්ම ඉන්නවා.කවදාවත් මගේ දිහා බලන් නෑ බන්.එක දවසක් මට හම්බුන සීට් එකක, මම එයාට ඉඳගන්න දුන්නා.හිනාවක්වත් නොවී ඉඳගෙන ගියා, මාව ගනන් ගත්තේවත් නෑ.තව දවසක් මම ඉඳගෙන හිටපු වෙලාවක එයා හිටන් හිටියේ.මම බලෙන්ම වගේ එයාගේ බෑග් එක ඉල්ලගත්තා.එවෙලේ නම් හිනාවෙලා බැග් එක දුන්නා.බහින කොටත් හිනාවෙලා, තෑන්ක් යූ කියලා කට පුරා කිව්වා.ඒත් ආපහු අනිත් දවසේ මාව දන්නෙවත් නෑ වගේ ඉන්නේ.වැරදිලාවත් මගේ දිහා බලන් නෑ.එදා බෑග් එක ඉල්ලගත්තු වෙලාවේ මගේ අතට දැනුනා, එකේ තිබුනේ පොත් වගයකුයි, වතුර බෝතලෙයි,කුඩෙයි.කැම්පස් යනවද දන් නෑ.හැබැයි ඉතින් එහෙම නම් කොල්ලෙකුත් ඇති කියලා හිතෙනවා.මට ඇඩ්වයිස් එකක් ඕන්න කිව්වේ, මම කොහොමද මෙයාගේ හිතේ මාව හයිලයිට් වෙන විදියට යමක් කරන්නේ ? මෝඩ වැඩක් කරලා කාඩ් එක කුඩු කරගන්නත් බෑ.මන් ගැන හොඳ ප්‍රතිරූපයක් එයා ඉදිරියේ ගොඩ නගන්න ඕනා.ඒකට මට පොඩි ඇඩ්වයිස් එකක් දීපල්ලා.ගොඩක් පින් !!

:):)
 
all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
pratiruupa hada hada innakota wena kollek ekige pratiruupe nati karai...

enisa bala bala inne nathuwa kelin kiyapan.. nangi mata oyagana adahasak tiyanawa kiyala..
 
Jun 27, 2014
56
8
0
නැත්නම් මේකයි..මේ girl ගේ යාලුවෙක් වත් නැද්ද ..විස්තර හොයල බලපන්....ඊට පස්සේ වැඩේට බැහැපන්..පොදක් කට්ට කන්න වෙයි ඉතින්......එත් පස්සේ මස් නේ
 
djmahendra

Member
Dec 15, 2008
274
128
0
Colombo
pratiruupa hada hada innakota wena kollek ekige pratiruupe nati karai...

enisa bala bala inne nathuwa kelin kiyapan.. nangi mata oyagana adahasak tiyanawa kiyala..

එහෙම එකපාරටම අහන්න පුලුවන්ද බන්...තාම හරියකට මගෙ දිහා බලන්නෙවත් නෑ.... :confused::confused:
 
**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    හිතේ තියාගෙනම හැමදාම ඉන්නත් බැනේ බන් උබට නේද...ඒ නිසා bus එකේ අයෙත් ලගින් ඉදගත්ත දවසක වගේ හින් සීරුවේ කතාවට අල්ලගනින්...වැඩිය over යන්නත් එපා හින් සීරුවේ බොහොම නිවිච්ච පාටට කතා කරපන් එය එක්ක...උබේ වචන වලින්ම එයට දැනෙන්න දීපන් උන කතා කරද්දී එහෙම හෙනම නිවිච්ච dial එකක් කියල..කෙල්ලෝ හෙනම ආසයි එකට..උබට කැමති වෙන එක කෙසේ වෙතත් අඩු ගැනේ උබ කියන දේ අහගේනවත් ඉදියි එයා... :yes::yes:
     
    djmahendra

    Member
    Dec 15, 2008
    274
    128
    0
    Colombo
    හලෝසන්;16849102 said:
    නැත්නම් මේකයි..මේ girl ගේ යාලුවෙක් වත් නැද්ද ..විස්තර හොයල බලපන්....ඊට පස්සේ වැඩේට බැහැපන්..පොදක් කට්ට කන්න වෙයි ඉතින්......එත් පස්සේ මස් නේ

    තනියමනේ බන් යන්නේ...අපේ ගෙවල් පැත්තේ හිටියට වැඩිය විස්තරයක් නම් දන්නේ නෑ...ගෙදර යන වෙලාවක වගේ සෙට් වෙනවා නම්, පස්සෙන් ගිහින් ගේ බලාගන්නවත් තිබ්බ...සමහර විට ලඟදි ආපු කට්ටියක්ද දන් නෑනේ.... :sorry::sorry:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    හැමදාම මීට් වෙලත් තාම සෙට් කරගන්න බැරිඋනා නං වැඩක් නෑ.හෝල්ට් එකේ ඉන්න වෙලාවට පොඩි පනාවක් දාල කතාවට සෙට් කරගනින් ඒකි උඹව දන්නෑ වගේ ඉන්නව කියන්නෙ ඒකිට උඹ එක්ක කිසිම ඇයි හොදැයියක් තියාගන්න ඕන කමක් නෑ කියන එක.කොල්ලෙක් ඉන්නවද කියල ටෙස්ට් කරන්න පුලුවන් බස් එකේ යද්දි නිතරම මැසේජ් කරනව නං නැත්තන් බස් එකට නැග්ග ගමන් කාට හරි කෝල් එකක් ගන්නව නං හැමදාම.හෙට බස් එකට නැග්ග ගමන් ඒකිට උඹේ මූන මීටර් වෙන වැඩක් කරපන් බෑග් එක ගන්නව නැත්තන් ඉඳගන්න සීට් එක දෙනව වගේ වැඩක් ඊලඟ දවසේ ටෝක් එකට සෙට් කරගනින් පොඩි හිනාවක් එහෙම දාල.
     
    Kasun_K

    Member
    Jun 4, 2014
    113
    3
    0
    uba yana bus eken panapan eka paaratama.ethakota konda ehema bani kaagahala.ekitath hondata mathaka hiti :lol::lol: joke ban :P mama nan kiyanne ubawa care karanne naththan ubath care nokara indapan.wena honda kellek set karaganin.
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ආහ් තව දෙයක් ඒකිට පොශ් ගතියක් තියේ නං කඩ්ඩෙන්ම ටෝක් කරල පටන් ගනින් :lol:
     
    djmahendra

    Member
    Dec 15, 2008
    274
    128
    0
    Colombo
    හිතේ තියාගෙනම හැමදාම ඉන්නත් බැනේ බන් උබට නේද...ඒ නිසා bus එකේ අයෙත් ලගින් ඉදගත්ත දවසක වගේ හින් සීරුවේ කතාවට අල්ලගනින්...වැඩිය over යන්නත් එපා හින් සීරුවේ බොහොම නිවිච්ච පාටට කතා කරපන් එය එක්ක...උබේ වචන වලින්ම එයට දැනෙන්න දීපන් උන කතා කරද්දී එහෙම හෙනම නිවිච්ච dial එකක් කියල..කෙල්ලෝ හෙනම ආසයි එකට..උබට කැමති වෙන එක කෙසේ වෙතත් අඩු ගැනේ උබ කියන දේ අහගේනවත් ඉදියි එයා... :yes::yes:

    කතා කරන්න බන්, හරියට මගේ දිහා බලන්නෙවත් නෑනේ....ඒකයි මාව හයිලයිට් වෙන්න මොනවද කරන්නේ කියලා ඇහුවේ....හොඳ දෙයක්....පිස්සු වැඩ නෙමෙයි.... :(:(
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    උඹ ගැන පොඩි හරි උනන්දුවක් පෙන්නනේ නැති එකේ මොකටද මචන් නෝන්ඩි වේවි පස්සෙන් යන්නෙ. තමන්ගේ ආත්ම ගරුත්වය තියාගෙන හිටපන්. විශේෂයෙන්ම ඔය වගේ ආඩම්බර එවුන් පස්සෙන් යන්න එපා. ඕක උඹේ ඔලුවට වදයක් වෙන්න කලින් අමතක කරලා දාපන්. කල්පනා කරන්න ඕන, තමුන් ගැන පොඩ්ඩක් හරි සැලකිල්ලක් තියෙන කෙනෙක් ගැන මිසක් ඔය වගේ ආඩම්බර කුමාරිහාමිලා ගැන නෙමේ. අනිත් එක කවදාවත් කෙල්ලෙක්ගෙ බාහිර පෙනුම විතරක් දැකල ආදරයක් ඇති කරගන්න එපා.
     
    djmahendra

    Member
    Dec 15, 2008
    274
    128
    0
    Colombo
    uba yana bus eken panapan eka paaratama.ethakota konda ehema bani kaagahala.ekitath hondata mathaka hiti :lol::lol: joke ban :P

    තෝ නම් මාව මරයි වගේ....විහිලු නෙමෙයි බන්, නැද්ද මොකක් හරි හොඳ අයිඩියා එකක් ? :confused::confused:

    ආහ් තව දෙයක් ඒකිට පොශ් ගතියක් තියේ නං කඩ්ඩෙන්ම ටෝක් කරල පටන් ගනින් :lol:

    බය කරන්න එපා යකෝ....මගෙ කඩ්ඩෙන් තාම කොස් ගෙඩියකටවත් හරියකට කොටලා නෑ.... :(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ ගැන පොඩි හරි උනන්දුවක් පෙන්නනේ නැති එකේ මොකටද මචන් නෝන්ඩි වේවි පස්සෙන් යන්නෙ. තමන්ගේ ආත්ම ගරුත්වය තියාගෙන හිටපන්. විශේෂයෙන්ම ඔය වගේ ආඩම්බර එවුන් පස්සෙන් යන්න එපා. ඕක උඹේ ඔලුවට වදයක් වෙන්න කලින් අමතක කරලා දාපන්. කල්පනා කරන්න ඕන, තමුන් ගැන පොඩ්ඩක් හරි සැලකිල්ලක් තියෙන කෙනෙක් ගැන මිසක් ඔය වගේ ආඩම්බර කුමාරිහාමිලා ගැන නෙමේ. අනිත් එක කවදාවත් කෙල්ලෙක්ගෙ බාහිර පෙනුම විතරක් දැකල ආදරයක් ඇති කරගන්න එපා.
    ඈරු මාටියා......
    මෙන්න මගේ ජාතියේ එකෙක්...............
    11.gif
     
    කෙල්ලො පස්සෙන් එන තරම් ලුක් එකක් තියෙනවා නම් බැරියැ බන්.....අපිට කෙල්ලෙක් ඇවිත් ටෝක් කරන් නෑනේ....ට්‍රයි කරන්නම වෙනවා.... :(:(
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ආදරේ දෑක්කට ඈති වෙන් නෑ බන් , කතා කරල එකි නෙකා ගෑන දෑන අදුන ගත්තම දෑනේන දෙයක් ආදරෙ කියන්නේ . ගෙදර හොයා ගනින් . ගෙදර හොයා ගත්තම ගෙදර ලෑන්ඩ් ෆෝන් එක හොයා ගනින් ( මන් දන් නෑ කෝම හරි හොයා ගනින්) .

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    බ්‍රදර්...

    උබ මුලින්ම එයාට අගවපන් උබ ට්‍රයි කියල..එකට කරන්න ඕනේ උබ ඔය දැන් කරන ටිකම තමා..
    උබ ජොබක් කරන්නේ නැත්තම් හරි වෙලාවක් තියනවනම් හරි පොඩ්ඩක් එකී බහින තනින්න්ම ගිහිල්ල බැහැපන්..බලන් හිටපන්..ඔහොම තව සතියක් විතර දැනෙන්න ඇරලා උබ ඒකිගෙන් ඈත් වෙයන්..දවස් තුන හතරකට විතර..සත පහකට ගණන් ගන්න එපා..දැක්කේ නෑ වගේ පලයන්..

    ඔන්න එතකොට එකී උබ දිහා ශේප් එකේ බලනවානම්..මගෙන් සුබ පැතුම්..:yes::yes::yes:

    බැලුවේ නැත්තම් ඉතින් ආයිත් මුල ඉදන් වැඩේ කරපන්..;);)

    සෙට් උනොත් අපිටත් කියහන්..:yes::yes:
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ඈරු මාටියා......
    මෙන්න මගේ ජාතියේ එකෙක්...............
    11.gif

    මන් ඕකට එකග නෑ කිබුලාණෙනි..

    අඩේ කෙල්ලෙක්ට ට්‍රයි කරනකොට කෙල්ල පස්සෙන් එන්නේ නෑ..අපිනේ යන්නේ ඕනේ..
    කවුරු කොහොම කිව්වත් මුලින් ආදරය ඇතිවෙන්නේ ලස්සනට තමා...කවුද වැද්දියෝ පස්සේ යන්නේ..:lol::lol:
    කෙල්ල ලගට එනකන් හිටියොත් අපි පොර වගේ..ඌ ඉතින් දුක් විදිනා පෙම්වතුන්ගේ සංගමයේ එකෙක්ම තමා..

    මන් නම් කියන්නේ ට්‍රයි කරනවා කියල දැනෙන්න වැඩ කරන්න ඕනි..කෙල්ල ඉස්සරහ පච වෙන්න කියල නෙමෙයි..:yes::yes:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ubath anith dawase hena bag ekak ussan amaruwen wage eki idan inna tanata gihin hitaganin..:cool: bag eka gatte nattan onna oka amataka karala dapan ban.ubatath poddak attraction ekak tiyena kellekwa hoyaganin.samhaarwita baya kellek wenna ati nattan oluwa loku kellek..
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    issellama uba eki yana bus eke eki bahina thanata yaman.. gihilla koheda yanne kiyala hoyaganin.. itapasse yana thane kawahari kollekwa set karaganin.. shape eke.. ohomai wade karandone.. nikan bala bala hitiya kiyala kella set wenne na... kelinma katha karanda yandepa danmama.. thava tikak ekita note wenda idahan.. disturb karanda epa.. desent eke handle karapan
    gud luck