බදුර්දීන් හා ඡන්දය
විල් පත්තුවසම්බන්ධයෙන් වර්තමාන ජනධිපතිවරයාගේ යම් යම් ක්‍රියාමාර්ග ( ගැසට්) සම්බන්ධයෙන් ඇමති බදුරදීන් නොසතුටෙන් පසුවන බව රහසක් නොවේ. බැසිල් රාජපක්ශ හරහා මහින්දගේ ආණ්ඩුවේන් ආරම්භ වූ විල්පත්තු සංහාරය පමා වී හෝ නැවැත්වීම අපි අගය කළ යුතුයි. අත්සන් හරහා ඇමති අමීර් හා එක්ව මුස්ලිම්...