වහල්ලු එක දෙයක් තේරුම් ගන්න ඕනි. පළවෙනි එක දැන් අගමැතියි ඉස්සර අගමැතියි අතර මහ ලොකු වෙනසක් නැහැ.ඇත්ත ලොකු බලතල ටිකක් දෙන්න තමයි ගියේ හැබැයි බයියෝම මැදිහත් වෙලා රනිල්ට බයේ ඒවා නැවැත්තුවා.:no: ඒ වගේම ජනාධිපතිගේ විධායක බලතලවල ලොකු වෙන්සක් වෙලත් නෑ බයියෝ කෑගහපු හින්දා. තාමත් අමාත්‍යංශ ලේකම් වරු පත්...