රට බංකලොත් - නොනිල ජනපති1

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
රට බංකලොත් - නොනිල ජනපති1

රට බංකොලොත් වී ඇති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

කොළඹ අද(10) පැවති සංවර්ධන නිලධාරින්ගේ සමුළුවක් අමතමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙම අදහස් පළකළේය.

ඇය පෙන්වා දෙන්නේ පසුගිය රජයේ අදූරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවයි.

සුපිරි කමෙන්ට් එකක්
රට බංකොලොත් වී හමාරය.මගේ කාලයේ රට කිරියෙන් පැණියෙන් උතුරා ගියා පමනක් නොව ඕනෑනම් ඕනම කෙනෙකුට කිරි නැතිව පැණි කන්නටත් පැණි නැතිව කිරි කන්නටත් තම සිතැඟි පරිදි අනාගෙන කන්නටත් හැකියාව තිබිනි.ඒ කාලයේ මා කෑවෙත් අනාගෙනය.පතේ පිලිප්ස් ඔරලෝසුවෙන් වෙලාව බලා මා වෙලාවට වැඩ කරන නායිකාවක් ලෙස රටට ආදර්ශයක්ද දුන්නෙමි.මගේ පාලන කාලයේ මහා භාණ්ඩාගාරය කටමට්ටම් පිරී තිබු අතර රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක් ලස්සනට මිටි බැඳ එහි මිදුලේද තැන්පත් කර තිබුනේ ඉඩ කඩ මදි නිසාය මගෙන් පසු මහින්ද රටට කල යමක් නැත​.මා හරි හම්බ කර තබා ගිය ජාතික ධනය මහින්ද කමකට නැති යුද්ධයකට වියදම් කලා පමණක් නොව සත් ගුණවත්, මා හිතවත් මිස්ටර් ප්‍රභාකරන්ද නිරපරාදේ මරා දමා ඔහුගේ ගෝල බාලයන්ද වැලිගම්පිටි යැව්වේය​.මහින්ද කල දේවල් දෑසින් දකින උන්ට වඩා තනි ඇහෙන් බලන උන්ට මල පැනීමේ සම්භාවිතාව වැඩිවන්නේය​.යහපාලනය ගෙන යන්නට රටේ සල්ලි නැත.මහ බැංකුවේ දැන් නම් එක හොරෙක්වත් නැත​.රජයේ විනිවිදභාවය කෙතරම්ද කියනවා නම් එහි ලොක්කන්ටත් සොක්කන්ටත් අඳින්න සිදුවී තිබෙන්නේ ගෝනි තරම් ඝනකම් ඇඳුම් බව කිව යුතුය​.නැත්නම් සියල්ල විනිවිද පෙනෙන්නේය​.අපට දැන් අධි ආරක්‍ෂිත කලාප අවශ්‍ය නැත​.ඇමරිකාව සියල්ල බලා ගනු ඇත​.මහින්ද නැගිට්ටොත් කපුවා කපෝතිය​.මගේ පැරණි අගසව්වෙක් වන මංගලී විදෙස් ආධාරද සහිතව මහින්දව මඩෙන් නාවන්නට බාර ගැනීම හැර අපට කල හැකි දෙයක් නැත​.අපි අන්තිම මොහොත දක්වා මඩ ගසන්නෙමු.මඩෙන් උපන් අපි මඩෙන්ම නැසෙන්නෙමු.

දැන් ඔක්කොම කරල තියෙන්නෙ මෙයා. මහින්ද අවුරුදු 10 හොරා කාපු එක විතරයි කරල තියෙන්නෙ.මේ වට්ටි අම්ම වෙනුවෙන් පෙනීහිටින යහපාලන අනාතයෝ ටිකේ බිරිල්ල අහන්න ආසයි
 
toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,585
    113
    පොන්සි ආණ්ඩුව

    රට බංකොලොත් වී ඇති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

    කොළඹ අද(10) පැවති සංවර්ධන නිලධාරින්ගේ සමුළුවක් අමතමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙම අදහස් පළකළේය.

    ඇය පෙන්වා දෙන්නේ පසුගිය රජයේ අදූරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවයි.

    සුපිරි කමෙන්ට් එකක්

    දැන් ඔක්කොම කරල තියෙන්නෙ මෙයා. මහින්ද අවුරුදු 10 හොරා කාපු එක විතරයි කරල තියෙන්නෙ.මේ වට්ටි අම්ම වෙනුවෙන් පෙනීහිටින යහපාලන අනාතයෝ ටිකේ බිරිල්ල අහන්න ආසයි

    නොදකින් දර හැව
    සනත් මේකට කොහොම කෙටුවද මන්ද

    යහපාලන සමලින්ගිකයෝ එන්නේ නැහැ හොරෙන් රේප් කපල බැනල යාවි
     
    • Like
    Reactions: sarika406

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    චන්ද්‍රිකාගෙ යුද්දෙ නොකලට ඒ කාලෙ මිනිස්සු හොදට කාලා ඇදලා හිටියා. චන්ද්‍රිකා අධ්‍යාපනයට සෑහෙන්න වැඩ කළා. අවුරුදු ගාණකට පස්සෙ ගුරුවරුන්ගෙ පඩි වැඩි කළා විශ්වවිද්‍යාල සෑහෙන ගාණක් හැදුවා. මහින්දගෙ කාලෙ එකක් හැදුවෙ නෑ. බොරුවට පාරවල් තල තල හිටියා විතරයි
     
    • Like
    Reactions: Dinushasankalpa

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අවුරැදු 12 ක් විධායකය දැරැවත් රට වෙනුවෙන් කිසිම දෙයක් කරන්න බැරි උන කෙනෙක් මෛත්‍රී වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කරන්නෙ එයාගෙ කාලේ කරන්න බැරි උන ටික කරන්නද මන්දා. මොනව උනත් මෙයා කිසි දෙයක් නොකර ඉදල මහින්දව විවේචනය කරන එකේ කිසිම තේරැමක් නැ. ඒනෙක් වෙන්නෙ මෙයාට පාරෙ බැහැල යන්න බැරි වෙන විදියට හූ සංග්‍රහ භුක්ති විදින්න වෙන එක විතරයි..
     
    • Like
    Reactions: sarika406

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    N♥K_forever;18324550 said:
    mekige kale economic growth rate eka -1.5i ban :lol:
    mahindaya genawa eka 6+ wenna

    meki redi adanda kata karanne :lol:
    එහෙම කියන්න එපා.යුද්දෙත් 75% ක් ඉවර කරල, හයිවේස් බාගයකටත් වඩා ඉවර කරපු කෙනෙක්. මහින්ද කලේ ඒව විවෘත කරපු එක විතරයි. අද යහපාලනෙන් විවෘත කරන්නෙ මෙයා කරපුවම තමා.:rofl::lol:

    කොමම නමුත් දැන් මෙය කියනවනෙ රට බන්කලොත් තව අවු2ක් වත් යනකන් පොරොන්දු ඉටු කරන්න බෑ කියලා.
    :rofl:
     
    Last edited:

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Yahapalane vitharak nevei onama palanayak vinasha karala danna Honda hakiyawak thiyana ganiyek thama...
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    චන්ද්‍රිකාගෙ යුද්දෙ නොකලට ඒ කාලෙ මිනිස්සු හොදට කාලා ඇදලා හිටියා. චන්ද්‍රිකා අධ්‍යාපනයට සෑහෙන්න වැඩ කළා. අවුරුදු ගාණකට පස්සෙ ගුරුවරුන්ගෙ පඩි වැඩි කළා විශ්වවිද්‍යාල සෑහෙන ගාණක් හැදුවා. මහින්දගෙ කාලෙ එකක් හැදුවෙ නෑ. බොරුවට පාරවල් තල තල හිටියා විතරයි

    මෙන්න ඉන්නව එකෙක්.
    No fire zone බැලුවෙ නැතෙයි??
    උඹටත් සිංහලයෙක් වීම ගැන දුක හිතිලද ඉන්නෙ සුදූ?
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Me hutti karapu dekut naa.... ara hutta karapu dekut naa....

    Dan aluten apu kenaa korana ewat api balan inne....

    Eth wadak na... Lankawe inne wadi hariyak bath kana harak....

    Enisa kawadawat goda emak naa.....
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මෙන්න ඉන්නව එකෙක්.
    No fire zone බැලුවෙ නැතෙයි??
    උඹටත් සිංහලයෙක් වීම ගැන දුක හිතිලද ඉන්නෙ සුදූ?
    චන්ද්‍රිකාව සුද්ද කලා නෙමෙයි බන් ඒත් ඒත් ඒ ගෑනිත් යමක් කළා රටට
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    චන්ද්‍රිකාව සුද්ද කලා නෙමෙයි බන් ඒත් ඒත් ඒ ගෑනිත් යමක් කළා රටට

    අපොයි ඔව් දැක්ක කරපු හැටි. යුද්දෙ යන අතරෙ අවමංගලය එක්ක එකතුවෙලා රට පුරා සුදුනෙලුම් තවලම් කියල නාඩගම් කරල කොල්ලො හමුදාවට යන එක නවත්තපු එක මතකයි.
    federal ව්‍යවස්තාවක් හදපු හැටි.. ආර්ථිකේ -1.5ට ගිය හැටි..

    ඕකි හිටපු ටිකේ රට එක තැන පල් වුන එක විතරයි උනේ..
    ගාමිණී දිසානායක මරල කොටි ඕකිව promote කරපු හැටි මතක නැද්ද උඹලට..

    මහින්දට බනින එක හිතාගන්න පුලුවන්. ඒත් මේකිට කඩේ යන එක තමයි හිතාගන්න අමාරු.
     
    • Like
    Reactions: sarika406

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අපොයි ඔව් දැක්ක කරපු හැටි. යුද්දෙ යන අතරෙ අවමංගලය එක්ක එකතුවෙලා රට පුරා සුදුනෙලුම් තවලම් කියල නාඩගම් කරල කොල්ලො හමුදාවට යන එක නවත්තපු එක මතකයි.
    federal ව්‍යවස්තාවක් හදපු හැටි.. ආර්ථිකේ -1.5ට ගිය හැටි..

    ඕකි හිටපු ටිකේ රට එක තැන පල් වුන එක විතරයි උනේ..
    ගාමිණී දිසානායක මරල කොටි ඕකිව promote කරපු හැටි මතක නැද්ද උඹලට..

    මහින්දට බනින එක හිතාගන්න පුලුවන්. ඒත් මේකිට කඩේ යන එක තමයි හිතාගන්න අමාරු.

    රට විනාස කරපු මේ ගෑනි වෙනුවෙනුත් කතා කරන උන් ඉන්නවා.:(

    මහින්ද හොරකන් කරල පාරවල්, වරායවල්, බලාගාර, ගුවන්තොටුපලවල් නගර ටික හැදුව නම් චන්ද්‍රිකා කලේ හම්බ උන සල්ලි ටික සාක්කුවෙ දාගත්ත එකයි. දැන් ඇවිත් අනුන් කරපුවාට හිමිකම් කියන්න වෙනවා. චන්ඩ්‍රිකා අවු11ට කරාට වඩා සියගුනයක් මහින්ද කරලා තියෙනවා. ඕවා කියන්න කුහක වෙන්න හොඳ නෑ.:no:
     
    • Like
    Reactions: sarika406

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    අපොයි ඔව් දැක්ක කරපු හැටි. යුද්දෙ යන අතරෙ අවමංගලය එක්ක එකතුවෙලා රට පුරා සුදුනෙලුම් තවලම් කියල නාඩගම් කරල කොල්ලො හමුදාවට යන එක නවත්තපු එක මතකයි.
    federal ව්‍යවස්තාවක් හදපු හැටි.. ආර්ථිකේ -1.5ට ගිය හැටි..

    ඕකි හිටපු ටිකේ රට එක තැන පල් වුන එක විතරයි උනේ..
    ගාමිණී දිසානායක මරල කොටි ඕකිව promote කරපු හැටි මතක නැද්ද උඹලට..

    මහින්දට බනින එක හිතාගන්න පුලුවන්. ඒත් මේකිට කඩේ යන එක තමයි හිතාගන්න අමාරු.

    :yes::yes:
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    රට විනාස කරපු මේ ගෑනි වෙනුවෙනුත් කතා කරන උන් ඉන්නවා.:(

    මහින්ද හොරකන් කරල පාරවල්, වරායවල්, බලාගාර, ගුවන්තොටුපලවල් නගර ටික හැදුව නම් චන්ද්‍රිකා කලේ හම්බ උන සල්ලි ටික සාක්කුවෙ දාගත්ත එකයි. දැන් ඇවිත් අනුන් කරපුවාට හිමිකම් කියන්න වෙනවා. චන්ඩ්‍රිකා අවු11ට කරාට වඩා සියගුනයක් මහින්ද කරලා තියෙනවා. ඕවා කියන්න කුහක වෙන්න හොඳ නෑ.:no:

    hugak ewa chandrika karapu ewata thama mahinda lakunu dagathe. nelum pokuna, samahara high way ehema. anika meya thama yudde wenuwen hugak aayuda aluthen gathe. mahindage kale ewata patharom ganna 1 thama hugak une.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    hugak ewa chandrika karapu ewata thama mahinda lakunu dagathe. nelum pokuna, samahara high way ehema. anika meya thama yudde wenuwen hugak aayuda aluthen gathe. mahindage kale ewata patharom ganna 1 thama hugak une.

    නෑ නෑ මහින්ද මහින්ද...මහින්ද විතරයි ඔක්කොම කරේ..මහින්ද විතරයි යුද්දේ කරේ..මහින්දගේ කාලේ විතරයි හමුදාවෙන් කොටින්ව මැරුවේ..මහින්දගේ කාලේ විතරයි කොටි මේ රටේ මිනිස්සු මැරුවේ..මහින්දට විරුද්දව වචනයක් කියන්න එපා.:frown::frown::frown:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    චන්ද්‍රිකාව සුද්ද කලා නෙමෙයි බන් ඒත් ඒත් ඒ ගෑනිත් යමක් කළා රටට

    Kola Kola..... Eki atuluwa hitapu janadipati horu karapu ewagen thamai dan rata diyunu welaa minissunta karakiyaaganna deyak nauwa inne...