ela kollekne... 







ෆොටෝ කොපි ප්රින්ට් අවුට් අඩුවට ගහන එකෙන්නුත් ලොකු සේල් එකක් අල්ලන්න පුළුවන්..
අපේ ටවුන් එකෙ එකෙක් ඉන්නවා කඩයක් රෙන්ට් එකට අරගෙන ෆෝටෝ කොපි මැශින් 2යි ඩුලෝ මැශිමයි විතරයි කඩේටම තියෙන්නේ.. වටේම ක්ලාසස්, ස්කෝල අල්ලලා තියෙන්නේ.. සමහර දවසට රෑ 10 වෙනකම් වැඩ..
මමනම් කියන්නේ උබ 25ක් ගන්න එකේ ෆොටෝ කොපි මැශින් එකක් කෑශ් වලට ගනින්.. 1.35ක් වගේ වෙන්නේ.. දැන් ෆොටෝ කොපි මැශින් වලින්ම ප්රින්ට් අවුට් ගන්නත් පුළුවන් නිසා දෙකටම එක කොස්ට් එක යන්නේ..
ප්රින්ට් අවුට් 10 ගානේ
තනි පැත්ත A4 ෆොටෝ කොපි 2 ගානේ ගහපන්..
මතක ඇතුව හැමපොතම අඩුවට දීපන් ලොකු ඩිජිටල් බැනර් එකක මිලගණන් දාලා
මම CR 120 පොත එක ගත්තත් විකුනන්නේ 100ට.. විකුණුම් මිල 125, අපිට වැටෙන්නෙ වෙන බ්රෑන්ඩ් නම් 78ට වගේ, ඇට්ලස් 85ට වගේ..
මම ටිකක් කම්මැලියි
ශොප් එක අරින්නේ 9.30ට වගේ
ලග මොන්ටිසෝරියේ අය මම අරිනකම් බලන් ඉදලා අවස්ය පොත් ගන්න එනවා මම අඩුවට දෙන නිසා..
ළග තියෙන අනිත් කඩ වලට යන්නේ නෑ![]()



අද තමයි කියෙව්වේ..
ඊලඟට මොකද්ද කරන්නේ කියන එක මගෙත් ප්රශ්නයක් උනා වගේ දැනුනේ..
)
