~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene

    :dull::dull::dull::dull::dull:
    :dull::dull::dull::dull::dull: තනිකඩයි තාම මං:dull::dull::dull::dull::dull:
    :dull::dull::dull::dull::dull:

    ඔක්කොම දමලා ගහල J7 එකක් ගන්නවා :baffled::baffled::baffled:
    පෙරේද අපේ එකෙක් J7 එකක් අරන්.ප්‍රයිම් එක නෑ කියල J7 2016 එකක් ගත්තා කියල ඊයේ මට ගෙනල්ල පෙන්නුවා.බලනකොට එක 2015 එකක් :rofl::rofl::rofl: ලිබර්ටියේ උන් අන්දලා දීලා :baffled:
    mn kiwwa wage CDMA ekkak ganin bn
    battary ehema supiriy :rofl:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Note 4X එනකම් බලමු.

    මෙන්න එල කොල්ලෙක් :D:D:D
    ඉක්මන් කොටයි කියනවනේ.ඉවසලා බලමු....නැත්තන් පසු තැවෙන්න වෙයි.මාත් දැන් සෑහෙන කාලෙක ඉදන් RN4 SD එකක් එනකල් බලන් ඉන්නේ.:yes::yes::cool::love:

     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මෙන්න එල කොල්ලෙක් :D:D:D
    ඉක්මන් කොටයි කියනවනේ.ඉවසලා බලමු....නැත්තන් පසු තැවෙන්න වෙයි.මාත් දැන් සෑහෙන කාලෙක ඉදන් RN4 SD එකක් එනකල් බලන් ඉන්නේ.:yes::yes::cool::love:

    :yes::yes::yes:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අග්‍ර මහා පණ්ඬිත, සියළු දේ දන්නා බව පොර ටෝක් දෙන ලොල්_සීන් ගේන්:eek::eek::eek:


    GPS පිළිබද මහා දේශනය.

    දේශනය ඇසීම සදහා http://www.elakiri.com/forum/showthread.php?t=1785079




    සෙල්ෆ් ප්‍රොමෝශන් ගරිල්ලා මකටින්:eek:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    සහෝලා..
    මගේ එකේ කෝල් නොටිෆිකේෂන් පෙන්නන් නැ නේ බං..
    ඇයි ඒ..

    මිස් කොල් එකක් තිබ්බත් දැනගන්න විදිහයක් නෑ
    හදා ගන්න හැටි කියලා දීපන් කෝ..
    හෙව්වට හම්බුනේ නෑ නේ
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    සහෝලා..
    මගේ එකේ කෝල් නොටිෆිකේෂන් පෙන්නන් නැ නේ බං..
    ඇයි ඒ..

    මිස් කොල් එකක් තිබ්බත් දැනගන්න විදිහයක් නෑ
    හදා ගන්න හැටි කියලා දීපන් කෝ..
    හෙව්වට හම්බුනේ නෑ නේ
    notification lights wath weda nedda :baffled:
    :baffled::baffled:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    notification lights wath weda nedda :baffled:
    :baffled::baffled:

    මිස් කොල් වලට නෑ බං.. :(
    අනිත්වට වැඩ..

    අර ඇප් නොටිෆිකේෂන් හදන තැන phone කියලා පෙන්නන්නෙත් නෑ එතනින් හදන්න >.<
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    ඕවයේ ඔහොම මහා ලොකු වෙනසක් නැහැ..මමත් Geekbuying එකෙන් තමයි මගේ Mi5 එක ගත්තේ..මම ගත්තේ නොවැම්බර් 30 වෙනිදා..එදා නම් $215..අපේ අක්කට එකක් ඔර්ඩර් කරා ජනවාර් අන්තිම සතියේ..එතකොට $219.99..දැන් ආපහු ගණන් ගිහින් $229 ට..

    Official Global ROM (http://www.geekbuying.com/item/Offi...5inch-3GB-32GB-Smartphone---White-374529.html) කියන එක හොඳයි..මම ගත්තෙත් ඕක..ඕකේ Bootloader Locked..හරි ඒවා වැඩක් නැහැ..ෆෝන් එකේ එන්නේ Official Global ROM එක..ඕකේ OTA Updates එනවා..ඒ නිසා අවුලක් නැහැ..

    නැත්තන් මේකෙන් ගන්න..

    https://www.aliexpress.com/store/pr...32684568118.html?spm=2114.12010612.0.0.psLTfZ

    ඕකෙන් Factory Chinese ROM එක ගත්තොත් උඹට ෆෝන් එක හම්බෙන්නේ sealed pack..ඒ කියන්නේ විකුණන එකා ෆෝන් එකේ පෙට්ටිය කඩන්නේ නැහැ..

    Chinese ROM එකේ Google Play Store නැහැ..හැබැයි උඹට එක්කෝ ලේසියෙන්ම Play Store දාගන්න පුළුවන්..එහෙමත් නැතිනං Global Stable එක උඹට ලේසියෙන් flash කරගන්නත් පුළුවන් (there are guides)

    ඔය සෙලර් හැබැයි ෆෝන් එක එවද්දී Gift/MP4 Player වගේ වෙන වෙන descriptions දාල එවන්නේ නැහැ කියල තිබුනා ඔය සෙලර්ගෙන් ෆෝන් එක ගත්ත කෙනෙක්..හැබැයි උගේ ගෙදරටම ඇවිල්ල තිබුනා ෆෝන් එක..Niwantha Gavin Woods කියල මෙම්බර් කෙනෙක් ඉන්නවා එළකිරියේ..උගෙන් අහල බලන්න, ඌ තමයි ඕකෙන් අරන් තිබුනේ..

    නැත්තන් Fantacy Store (at AliExpress) එකෙන් ගන්න..උන් හැබැයි එවන්නේ Seller ROM ද කොහෙද..ඊට වඩා හොඳයි Geekbuying එකෙන් Official ROM තියෙන එක ගන්න එක :oo:

    Phone eka pattada bn? aula monada thiyenne?
    mata review ekak diyanko :):)
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    මිස් කොල් වලට නෑ බං.. :(
    අනිත්වට වැඩ..

    අර ඇප් නොටිෆිකේෂන් හදන තැන phone කියලා පෙන්නන්නෙත් නෑ එතනින් හදන්න >.<
    settings> additional settings> notification light thenata gihin balapn:rolleyes::rolleyes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    settings> additional settings> notification light thenata gihin balapn:rolleyes::rolleyes:

    එතන හරි මචං
    රතු දීලා තීන්නේ

    වෙනදා නම් අර ෆොන් අයිකන් එක උඩ මිස් කොල් ගාන රතු බෝලයක් ඇතුලේ පෙන්නනවා නේ..
    දැන් එහෙමත් නෑ
    ඉස්සර නම් එහෙම උනා.. මම තෘ කෝලර් දැම්මට පස්සේද මන්දා නැති උනේ
    ක්ලික් අනේ ඊයේ බං.. :nerd: :(
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    එතන හරි මචං
    රතු දීලා තීන්නේ

    වෙනදා නම් අර ෆොන් අයිකන් එක උඩ මිස් කොල් ගාන රතු බෝලයක් ඇතුලේ පෙන්නනවා නේ..
    දැන් එහෙමත් නෑ
    ඉස්සර නම් එහෙම උනා.. මම තෘ කෝලර් දැම්මට පස්සේද මන්දා නැති උනේ
    ක්ලික් අනේ ඊයේ බං.. :nerd: :(
    :baffled::baffled::baffled::dull::dull:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    එතන හරි මචං
    රතු දීලා තීන්නේ

    වෙනදා නම් අර ෆොන් අයිකන් එක උඩ මිස් කොල් ගාන රතු බෝලයක් ඇතුලේ පෙන්නනවා නේ..
    දැන් එහෙමත් නෑ
    ඉස්සර නම් එහෙම උනා.. මම තෘ කෝලර් දැම්මට පස්සේද මන්දා නැති උනේ
    ක්ලික් අනේ ඊයේ බං.. :nerd: :(

    truecaller eken wenas karala athi.eka uninstall karala balanna...
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,545
    1
    10,788
    113
    මචන්ලා 4න් එක ආවා.ඔරිජිනල් ග්ලෝබල් රොම් ද කියල බලන්නේ කොහොමද :nerd:
     
    Status
    Not open for further replies.