පාර්ලිමේන්තු එයි. අගමැති වෙන්න නම් බැරිවෙයි. උබ හරියට තේරුම් අරන් නැහැ. මහින්ද වටේ කෙළ හලන විමලේ, ගම්මන්පිල රටට ජාතියට කොටින්ම මහින්දට ආදරේට මේ නාඩගම් නටනවා කියලද උඹට හිතෙන්නේ
වැරදිලාවත් අගමැති උනොත් බලාගත්තැකි. එහෙට කෝල් ගනී මෙහෙට කෝල් ගනී. බැසිල් සියළුම චෝදනා වලින් නිදහස් කරයි. ෆොන්සේකා හිරේ...