1. Gatapolos

    ජ.වි.පෙ අනාගතය ..

    සෝමවංශ කියන්නෙ බය ගුල්ලෙක් බන්. රටට ආදරේ කරන මිනිහෙක් නෙමෙයි. 89න් පස්සෙ ආයි ඇවිත් රටට වැඩ කරන්න එපැ චන්ද්‍රිකාගෙ කාලෙ වත්. මොනවා උනත් ඇත්තටම රටේ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න ජෙප්පොන්ව අපි රැක ගන්න ඕනි. හැම ප්‍රශ්නෙදිම උන් වොඉතරයි ඡන්ද බලන්නෙ නැතුව රටේ යහපත ගැන හිතුවෙ. අනික් පක්ශ දෙකටම එන එවුන්...
  2. Gatapolos

    ජ.වි.පෙ අනාගතය ..

    Thota pissuda yako. somawansa hitiya nam api jvp ekata chandayak denna thiya hithannewath na. Anura Kumara hinda pakshe tharuna parapura athule maarama janapriya una
  3. Gatapolos

    ලමා සාසනය ලමා අපචාරයක්ද?

    ළමයා මහණ කරන්නේ වගේම අවශ්‍ය නම් උපැවිදි වෙන්නේද 100% ළමයගේ කැමැත්ත ඇතිව. කදුළු පෙර පෙර අඩද්දි ගෙනිහින් මහන කරනවා මම නම් දැකලා නෑ. නමුත් මෙහි අවම වයස අඩුම තරමේ අවුරුදු 12-15 අතරේ වත් වෙන්න ඕනි. අද කාලෙ ඊට අඩු වයසෙ ළමයි මහන කරන්නෙ බොහොම කළාතුරකින්. ලිංගික නිදහස ලංකාවෙ අවුරුදු 16 වෙනකොට ලැබෙනවා නම්...
  4. Gatapolos

    දන්සැල් වලට සල්ලි ඉල්ලං එනව -_-

    pelak ayata ehema wenawa ban, ape bappochchit ohom apoya kittu wenakota anan manam kiyawanna gannawa
  5. Gatapolos

    අරලියගහ මන්දිරයේ අද දින යහපාලන සඟයින්

    අන්න හරි බන්. රටේ සල්ලි මෙහෙම නාස්ති නොකර ඉතුරු කරන්න පුළුවන් මහින්ද මහත්තයට විතරයි :cool:
  6. Gatapolos

    දන්සැල් වලට සල්ලි ඉල්ලං එනව -_-

    හෙට පාලොස්සකේ හින්දා බන් ඔය. හිටිං තව සතියක් දෙකක් යද්දි ඔය ගතිය ඇරිලා යයි
  7. Gatapolos

    අරලියගහ මන්දිරයේ අද දින යහපාලන සඟයින්

    ඔව් බන් ඇත්ත ඇමරිකන් කාරයට පිටකොටුවේ සයිවර කඩේකින් ප්ලේන්ටියක් දීලා ආයි පිටත් කරන්න තිබ්බේ :(
  8. Gatapolos

    Help me to buy a good laptop?

    ubata seperate GPU ekak wadak na wage nam machan ube wadat ekka SSD ekak thiyena lap ekakata try karapan. Othanin mama gatta nam ganne asus eka. Core M prosa , ssd and OS eka hinda. 256 GB madi eka tama ekama aula. Display RAM anitwage ekai ne. Habai durability athin nam DELL thama patta. Ubata...
  9. Gatapolos

    Help me to buy a good laptop?

    Ou ban ubata lapa one monatada kiyala dapan budget ekat ekka. HP 15 series ekat balanna. Entry level GPU ekak thiyena ekak oya ganan walata gattaki. Prize eke loku wenasak naha
  10. Gatapolos

    යහපාලන බස්

    Respect :yes: ranjith SLTB eka niyameta run karanawa :cool: adurana bus ayithikarayo adila inne dan. langamen bus danawa gam pathiwalata nathiwenna :yes:
  11. Gatapolos

    යහපාලන බස්

    අධ්‍යාපනයට සියට එකක් වෙන් කරන ගමන් බයියා ඡන්ද කාලෙ කිව්වෙ මයිත්‍රී ආවොත් අධ්‍යාපනේ ඉවරයි. දැන් ගෙවලා ඉගෙනගන්න ලෑස්ති වෙන්න කියලා. :lol:
  12. Gatapolos

    යහපාලන බස්

    ඔන්න බයියොන්ගේ මොළේ :lol: සල්ලි ගෙවලා බස් දෙන එල ලාබයි යකෝ ලංගමේට බලපන් හැමෝටම බස් දීලා. උඹලගෙ මහ එකා තව කෝටි ගාණක් ලංගමේට රූපවාහිනියට ගෙවන්න තියෙනවා. මිනිහට සල්ලි නැත්තම් අර සීඑස්එන් කොලුවාගෙන් හරි බැසිල් ගෝටා බාප්පොච්චිලගෙන් හරි ඉල්ලන් ගෙවන්න කියපන්. මොකද නැත්තම් බයියගෙ ඡන්දෙටත් ගෙවන්නෙ අපේ...
  13. Gatapolos

    මේ..අවසන් අවස්‌ථාවයි!

    oka gana katha kale jeppo witharai :yes: anura kumara oya katawa sahenna mathu kala
  14. Gatapolos

    19 හා රට

    ඕනෙම මිනිහෙකුට හොද අද්යපනයකුයි හොදට සල්ලි තිබුනොත් එකියන්නේ දියුණු උනොත් ඕවගේ පැවැත්ම එවර්යි ,එනිසා ඔය මනස් ගත පැත්තක දාලා දැන් වත් ශි ලාංකිකයන් විදිහට රට වෙනුවෙන් පැය 8 වත් වැඩ කරපියව්
  15. Gatapolos

    Kasun Kalhara @ Dell Studio On TV Derana

    she's hot :love: maat aha dagena hitiye mul kale idan lol
  16. Gatapolos

    අනුර කුමාර හොරා පන්නමු

    දරුවො ලොකු මහත් වෙලා තාත්තත් එක්ක ඉන්නකොට පොඩි පොඩි ගෝරි දාගන්නවා. එහෙම උනාම සමහර තාත්තලා පුතාලට ලැජ්ජා කරන්න හන්දියට ගිහින් අගුපිලක නිදාගන්න අවස්ථා තියෙනවා. සිරි අයියගේ මේ වැඩෙත් එහෙව් වැඩක් තමයි. සන්නස්ගලගේ කතාවක්. මොනවා උනත් මිනිහා කරන්න හදන වැඩේ හොදයි, ඔහොම වැඩක් මහින්ද කරා නම් ඒකට...
  17. Gatapolos

    ටෝය්යෝ-කෝ-බන් , MTV Sirasa ?

    ඇයි බන් ඔහොම වහල්කම් කරන්නෙ එක එකාට :lol: අපේන් හොරාකාපුවා නේ ඔය

    No contents