:lol:
පතතර බලන්නෙ නැද්ද බන් ? මහින්දට කොන්දක් නොතිබ්බට ප්‍රධාන පෙළේ කුඩු කාරයෝ ඇල්ලුවා, පකිස්තානෙන් කුඩු එන එක නැවැත්තුවා, මත්ද්‍රව්ය විරෝදී වැඩපිළිවෙලවල් රට පුරා ඇතිකරා, කැසිනෝ බලපත්‍ර අහෝසි කරා ,කුඩු දුමියට මුකුත් කරගන්න සාක්ශි හොයාගන්න බැරිවෙච්ච එක තමයි අඩුපාඩුව. ඒකට සාක්ශි හොයාගෙන ඌට...