යමක් කරන්න ඇති, මෙලෝ වැඩක් නෑ කියලා මම අදහස් කළේ මිනිහා නායකයෙක් විදිහට දියාරු පුද්ගලයෙක් කියලා. අනුර කුමාර ආවට පස්සෙ තමයි jvp එක පනගහලා ආවෙ. අනික 88/89 ඉවරවෙලා සෑහෙන කාලයක් යනකන් මිනිහා රට ඉදලා ආතල් ගත්තා. රටට පක්ශෙට ආදරේ මිනිහෙක් නම් ජීවිත අවදානම නැතිවෙච්ච ගමන් ආයි රටට ඇවිල්ලා වැඩක් කරන්න...