ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    okkomath hari thapal 90 helmet eka thama aul:baffled::baffled::baffled::baffled::baffled:
    අපි මහියන්ගනේදි ඌරු වරිගෙ ටෙරන්ස් ඇත්තො මුලිච්චි උනා

    Lol-face-meme.jpg

    උබේ පින්තුර කැලි බලල, එකක් උස්සන් එන්නමයි හිත(ගොම පාටනම් නෙමේ:P)
    02700625.png

    කුකුලා ලෝකාන්තේ ගියේ නැතේ..
    :yes::yes: පුන්චි ලෝකාන්තෙ පිටවල නේද ? කෙලින්ම බයික් එකේම අයිනටම ඇල්ලුව තව පොඩ්ඩෙන් බිම :shocked::shocked:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    :yes::yes: පුන්චි ලෝකාන්තෙ පිටවල නේද ? කෙලින්ම බයික් එකේම අයිනටම ඇල්ලුව තව පොඩ්ඩෙන් බිම :shocked::shocked:

    ලොකු එකකුත් තියේ නේ එහෙත්.. :dull:
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    උබේ පින්තුර කැලි බලල, එකක් උස්සන් එන්නමයි හිත(ගොම පාටනම් නෙමේ:P)​

    ගොම පාට නෙමේ ලස්සන
    කළු​
    පාට ගන්ට.....
    :):):):)
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :yes::yes: පුන්චි ලෝකාන්තෙ පිටවල නේද ? කෙලින්ම බයික් එකේම අයිනටම ඇල්ලුව තව පොඩ්ඩෙන් බිම :shocked::shocked:

    උබ seat බෙල්ට් දාලද හිටියේ,,,නැත්තං ගහන යයි හුළගට:baffled::baffled::baffled::baffled:
     
    Last edited:

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ubala bike wala yana uparima wege kiyada? mata himin yanna kmmaliyi bn para clear nam 80, 100 yawenawa normal wela weth 60 ta wageyanawa. hemin yanna kammaliyi bn mekata mokada karanne? joke newei sira. wegen yana eka bayanaka bawa dana danama yawenawa.:(
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ubala bike wala yana uparima wege kiyada? matahimin yanna kmmaliyi bn para clear nam 80, 100 yawenawa normal wela weth 60 ta wageyanawa. hemin yanna kammaliyi bn mekata mokada karanne? joke newei sira. wegen yana eka bayanaka bawa dana danama yawenawa.:(

    accelaratere yatin dot ekak thiyahan iyan
    60t wada karakawenne nathi:baffled::baffled::baffled::baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ubala bike wala yana uparima wege kiyada? mata himin yanna kmmaliyi bn para clear nam 80, 100 yawenawa normal wela weth 60 ta wageyanawa. hemin yanna kammaliyi bn mekata mokada karanne? joke newei sira. wegen yana eka bayanaka bawa dana danama yawenawa.:(
    ගානකට යමන් ඉතින් :angry::angry: හිතලම තමා යන්න වෙන්නෙ ඕකනම් :dull::dull:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,637
    1
    10,905
    113
    ඔව් බන් නියගයක්ලු සමහර පැති වලට :dull::dull:

    දැනුත් මේ වතුර ඇදලා ආවේ...:( එපා වෙලා ඉන්නේ.ගෙදර ලිඳ හිඳුනමයි මේ....:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ තියෙන්නෙ මහියන්ගනේට යද්දි ගත්ත එකක් :) කොලිටි නම් නෑ වීඩියෝ එක :P

    මේ බඹර නාදෙ ඇහෙන්නැතිව ඉන්න දවසක් හරියට කල්පයක් වගේ ඔව්

    49f94c7d643e.gif
    49f94c7d643e.gif
    49f94c7d643e.gif
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මේ තියෙන්නෙ මහියන්ගනේට යද්දි ගත්ත එකක් :) කොලිටි නම් නෑ වීඩියෝ එක :P

    මේ බඹර නාදෙ ඇහෙන්නැතිව ඉන්න දවසක් හරියට කල්පයක් වගේ ඔව්

    49f94c7d643e.gif
    49f94c7d643e.gif
    49f94c7d643e.gif

    uba phone eka sakkuwe danda giye????:dull::dull::dull::dull: gopro ekak gammuda:):):):)
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මේ පැත්තේ ලිං.උඹලට බන්ධනාගාරේ ටැප් නේද...:dull::sorry:

    ඔව් බන්. පට්ට රස්නෙයි. වෙලාවට මම ඉන්න වාට්ටුව තාප්පෙට කවර් වෙලා තියෙන්නෙ... නැත්නම් හවස අව්වට බිත්තිය රත් වුනාම මේක පෝරණුව වගේ :dull::dull: