යූකේ යන්න එපා.. පොඩ්ඩක් ඉන්ග්‍රීසි හදාගෙන චෙෆ්, මිකෑනික් එහෙම නෑත්නම් ගඩොල් අල්ලන්න, වඩු වෑඩ, වයරින් වගේ පෑති වල හොද කෝස් එකක් කරලා හරිම පහසුවෙන් ඔසී ඈවිත් අවුරුදු දෙකකින් පී ආර් ගන්නත් පුලුවන්.. අන්න ඒවා තමා ටාගට් කරන්න ඕනේ.. ස්ටුඩන්ට් වීසා වලට කට්ට කන එක දෑන් තේරුමක් නෑ.. කෙලින්ම AUD 70000 අවම...