1. KadawathaKolla

    18ට වැඩි සියල්ලෝ ජනවාරියේදී ආදායම් බදු ලියාපදිංචිය අනිවාර්යයි.. නැතොත් දඩ…

    ටෑක්ස් ෆයිල් එකක් අරිනවා කියන එකයි ටෑක්ස් ගහනවා කියන එකයි දෙකක්. ලෝකේ දියුණු රටවල් හෑම එකේම වෑඩිහිටි හෑමෝටම ටෑක්ස් ෆයිල් එකක් තියෙනවා. ඒත් හෑමෝම ටෑක්ස් ගෙවන්න ඕනේ නෑ. ලන්කාවේ මිනිහෙක්ට වාහනයක් ගන්න ගෙයක් ගන්න සල්ලි තියෙනවා කියන්නේ ටෑක්ස් ගෙවන්න සුදුසු ආදායමක් තියෙනවා වෙන්න පුලුවන්. හෑමදාම පඩි...
  2. KadawathaKolla

    පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    https://www.abc.net.au/news/2023-11-16/easter-sunday-bombing-probe-sabotaged-retired-police-commander/103069920
  3. KadawathaKolla

    පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශන හිටපු රජයේ බලපෑම මත අඩාල වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා ඔස්ට්‍රේලියානු රූපවාහිනි සේවාවක් වෙත ප්‍රකාශ කර තිබේ. ABC ප්‍රවෘත්ති සේවාව වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කරන්නේ, හිටපු ජනාධිපති ගෝඨාභය...
  4. KadawathaKolla

    Australia 482 Employer Sponsored Visa for Aged Care Industry Workers - No experience needed

    ඒජ් කෙයා වලට ස්පොන්සර් කරන අය නෑ.. බොරු වෑඩක්
  5. KadawathaKolla

    Geethma bandara 😜

    monawa wunath papuwa hoda kella
  6. KadawathaKolla

    නීතිය අනුව මේක අයිති වෙන්නෙ ළමා අපචාරයකට නෙවේද?

    වෑරදී.. ඒ කාලේ එහෙම අපචාර වුනා . අපි දන්නේ නෑනේ
  7. KadawathaKolla

    Questions Australia යාවට සල්ලි

    ඕන තරම් අරන් යන්න පුලුවන්. ලන්කාවෙන් පිටට යනකොට USD 10000 ට වඩා වෑඩි නම් declare කරන්න ඕනේ.. ඔසී වලදී AUD 10000ට වඩා වෑඩි නම් ඒත් declare කරන්න ඕන
  8. KadawathaKolla

    සුමධුර ධර්ම දේශන හිමියෝ පොලිස් කාන්තාවට කුණුහරුපෙන් බනිති…

    හාමුදුරුවෝ සෝවාන් වෙලා නෑ. ඉතින් ඔය විදිහේ දේවල් වෙන්න පුලුවන්. අපිත් දෑන ගන්න ඕනේ පුජාච පූජනීයන් කියලා ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් වලින් සලකන්න.. නීතිය ක්‍රීයාත්මක කරන්න තියෙන්නේ
  9. KadawathaKolla

    Questions මුන් ඇත්තම doctorsලද

    e treatment eka karanne hilata ne.. passe ne badata enne
  10. KadawathaKolla

    Permanent residency gives Ballarat's Para family rights to work, study, healthcare and certainty for the future

    Uncertain journey The Para family fled Sri Lanka during the civil war in 2008, with their two young daughters Nivash and Kartie. Sugaa was eight months pregnant with third daughter Nive when they travelled by boat to Australia in 2012. The family spent time in a detention centre in Darwin...
  11. KadawathaKolla

    පංකා රොඩී සිපයියන් හඬවමින් බයිඩා "දැන් ඇති" යි කියයි...

    කලින්ම කිව්වා නේ.. තිරිසන් වෑඩ කරලා පස්සේ රිටර්න් එක දෙනකොට අඩන්න එපා කියලා

    No contents