ඉතින් යකෝ වයසක මිනිහට කොහොමත් එකයිනෙ මිනිහ හිටියත් ඉතින් විඳවන එකනෙ කරන්නෙ. අනික පොරට කොහොමත් විඳවලත් පුරුදු එකේ පොර මැරුනට අවුලක් නෑ. අනික දැන් පොරට ඕනෙත් මැරෙන්නනෙ.අනික කොල්ලව මැරෙන්න අරිනව කියන්නෙ තනිකර අපරාදයක්. හැබැයි මෙහෙම දෙයක් තියෙනව කොල්ල මහ චාටර් අපත ටයිප් පොරක්නන් ඌව මරල වයසක මිනිහව...