විශ්ව ගවේශනය කරන්නෙ දුප්පත් රටවල නෙමෙයි බන්. අනික උන් පොහොසත් වෙලා තියෙන්නෙ අලුත් අලුත් දේවල් සොයාගත්ත නිසා. නව සොයාගැනීම් නව නිශ්පාදන නිසා. එහෙම නැතුව වංශෙ කබල් ගගා ඉඳල නෙමෙයි. අර කතාවකුත් තියෙන්නෙ අලුත් අලුත් දේ නොතනන ජාතිය ලොවේ නොවේ සමතා කියල. ඉතින් දැන් ඔය යල් පැනගිය තාක්ශනය ගැන හොයල වෙලාව...