මුලින්ම උන් දෙන්නටම කියනවා මට ඔය දෙන්නගෙන් එක්කෙනෙක්ව බේරගන්න පුලුවන් එහෙම බේරගන්නවට මට මොනවද දෙන්නේ කියල ඊට පස්සෙ මට වැඩියෙන්ම වාසියි කියල හිතෙන කෙනාව බේරගන්නවා
naththan dennawama maranawaමුලින්ම උන් දෙන්නටම කියනවා මට ඔය දෙන්නගෙන් එක්කෙනෙක්ව බේරගන්න පුලුවන් එහෙම බේරගන්නවට මට මොනවද දෙන්නේ කියල ඊට පස්සෙ මට වැඩියෙන්ම වාසියි කියල හිතෙන කෙනාව බේරගන්නවා
naththan dennawama maranawaඇයි?
so, when u be like 60 years old someone ask u what u prefer ?, burned alive now or letting random future decide your fate...? your answer will be getting burned alive at that moment.???
thats the populer point, but is it fair.??? on individual levels?
in individual level killing either of them will be unfair.. but if there is no choice.. we need to save the one atleast have a good future, and he will atleast be a part of countries income..
saving uncle will be fair if u can give him a good life,,, rather than giving him more years to suffer in that misery..



මුලින්ම උන් දෙන්නටම කියනවා මට ඔය දෙන්නගෙන් එක්කෙනෙක්ව බේරගන්න පුලුවන් එහෙම බේරගන්නවට මට මොනවද දෙන්නේ කියල ඊට පස්සෙ මට වැඩියෙන්ම වාසියි කියල හිතෙන කෙනාව බේරගන්නවා



ඒ දෙන්නගෙන් කාට නැගගත් මට වැඩක් නෑ , උඹට නගිනවනේ මට ඒ ඇති..![]()
අනෙහ් උකහන්
ඕක ඉතින් මාව හම්බෙන හැම දාම ඔයා කියන දේ නේ... "අනෙහ් උකහන්
"



ඉතින් යකෝ වයසක මිනිහට කොහොමත් එකයිනෙ මිනිහ හිටියත් ඉතින් විඳවන එකනෙ කරන්නෙ. අනික පොරට කොහොමත් විඳවලත් පුරුදු එකේ පොර මැරුනට අවුලක් නෑ. අනික දැන් පොරට ඕනෙත් මැරෙන්නනෙ.අනික කොල්ලව මැරෙන්න අරිනව කියන්නෙ තනිකර අපරාදයක්. හැබැයි මෙහෙම දෙයක් තියෙනව කොල්ල මහ චාටර් අපත ටයිප් පොරක්නන් ඌව මරල වයසක මිනිහව බේරගත්තට අවුලක් නෑ........

