කොල්ලද? uncle ද ? (hypothetical Q.)

Ganjakollaa1

Well-known member
  • Dec 11, 2018
    1,268
    549
    113
    මුලින්ම උන් දෙන්නටම කියනවා මට ඔය දෙන්නගෙන් එක්කෙනෙක්ව බේරගන්න පුලුවන් එහෙම බේරගන්නවට මට මොනවද දෙන්නේ කියල ඊට පස්සෙ මට වැඩියෙන්ම වාසියි කියල හිතෙන කෙනාව බේරගන්නවා

    :yes: naththan dennawama maranawa
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    ඇයි?

    නාකියා ජීවත්වෙලා ඉවරයි. දිරච්ච ගහකට වඩා හැදීගෙන එන පොඩි පැළයක් රැකගන්න එක 200%ක් වටිනවා. නාකියා හිටියත් තව ටික දවසයි ස්වභාවිකව මැරිල යයි. කොල්ලා තව ඉන්න ඕනෙ.
     
    Light_fury

    Active member
  • Apr 7, 2019
    548
    81
    43
    so, when u be like 60 years old someone ask u what u prefer ?, burned alive now or letting random future decide your fate...? your answer will be getting burned alive at that moment.???

    This is totally deviating from this thread question isn't it?
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    thats the populer point, but is it fair.??? on individual levels?

    in individual level killing either of them will be unfair.. but if there is no choice.. we need to save the one atleast have a good future, and he will atleast be a part of countries income..

    saving uncle will be fair if u can give him a good life,,, rather than giving him more years to suffer in that misery..
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඉතින් යකෝ වයසක මිනිහට කොහොමත් එකයිනෙ මිනිහ හිටියත් ඉතින් විඳවන එකනෙ කරන්නෙ. අනික පොරට කොහොමත් විඳවලත් පුරුදු එකේ පොර මැරුනට අවුලක් නෑ. අනික දැන් පොරට ඕනෙත් මැරෙන්නනෙ.අනික කොල්ලව මැරෙන්න අරිනව කියන්නෙ තනිකර අපරාදයක්. හැබැයි මෙහෙම දෙයක් තියෙනව කොල්ල මහ චාටර් අපත ටයිප් පොරක්නන් ඌව මරල වයසක මිනිහව බේරගත්තට අවුලක් නෑ........
     
    :yes::yes::yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මුලින්ම උන් දෙන්නටම කියනවා මට ඔය දෙන්නගෙන් එක්කෙනෙක්ව බේරගන්න පුලුවන් එහෙම බේරගන්නවට මට මොනවද දෙන්නේ කියල ඊට පස්සෙ මට වැඩියෙන්ම වාසියි කියල හිතෙන කෙනාව බේරගන්නවා

    උඹ පලයන් පාර්ලිමේන්තුවට........:lol::lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඉතින් යකෝ වයසක මිනිහට කොහොමත් එකයිනෙ මිනිහ හිටියත් ඉතින් විඳවන එකනෙ කරන්නෙ. අනික පොරට කොහොමත් විඳවලත් පුරුදු එකේ පොර මැරුනට අවුලක් නෑ. අනික දැන් පොරට ඕනෙත් මැරෙන්නනෙ.අනික කොල්ලව මැරෙන්න අරිනව කියන්නෙ තනිකර අපරාදයක්. හැබැයි මෙහෙම දෙයක් තියෙනව කොල්ල මහ චාටර් අපත ටයිප් පොරක්නන් ඌව මරල වයසක මිනිහව බේරගත්තට අවුලක් නෑ........

    පොර ඇමති පුතෙක්ද දන් නෑ :lol::lol: