රතන හාමුදුරුවන්ගේ තට්ටේ නෙ![]()

බෝ පැලයක් වගේ දරුවෙක් තමා මමතට්ටෙ නෙමෙයි මම කිව්වෙ මූනේ පෙනුම කෙට්ටු ඇඟ සහ සාන්ත දාන්තව කතා කරන විදිය![]()
ඔය ඉතිහාසෙ වෙච්ච එක සිදුවීමක්වත් ඒවයේ ප්රතිනිර්මාන තරම් ලස්සනට වෙච්ච ඒවා නෙමෙයි බන්. අතීතෙට ගිහින් වෙච්ච ඇත්තම සිද්ධිය බැලුවොත් සංසාරෙත් එපා වෙයි.![]()
සිදුවීම් ලස්සන නෑ තමා. ඒ කාලෙ දැන් යුද්ධ වලට සාපේක්ශව මැරෙන අය සෑහෙන විඳෙව්ව
ඒත් film නෙ බං
ඒ වගේ යුද්ද වල දැන් යුද්ධ වලට වඩා ලස්සනක් තියෙනව 
අඩෙ හැමදාම අතිතෙ ජිවත් වෙන්න හදන්න එප බන් ඔව්වම බල බල![]()

බාහුබලිත් නරකම නෑ ඉතිං ලාවට වගේ බැලුවට කමක් නෑ![]()

බෝ පැලයක් වගේ දරුවෙක් තමා මම![]()

menna trailer eka: