1. Gatapolos

    ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දෙයි

    දෙමල ජාතික ගීය දේශප්‍රේමීත්වයේ පිළිඹිඹුවක්- මරා දෙමළ ජාතික ගීය අනුමත කරනු දුටු බයියන් :lol:
  2. Gatapolos

    ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දෙයි

    සිංහල දෙමල සහෝදරත්වය ඇති කරන්න හදන මිනිස්සු තමයි අපේ රටට ආදරේ කරන නියම මිනිස්සු. උන් තමයි ආයි යුද්දයක් එන එකවළක්වලා රට නියම පාරේ යවන්නේ. මරා ට කඩේ යන සොන්නවංශ නඩය ජාතිවාදේ වපුරලා ඡන්ද ගන්න කරන තුප්පහි වැඩේ හින්දා කවදාහරි වන්දි ගෙවන්නේ අපේ රටේම තරුණ ජීවිත :yes:
  3. Gatapolos

    සාපේක්ශතාවාදයේ_ආතල්_සීන්_Twin Paradox

    මචන් මම මේක දැම්මෙ ඔය ෆිල්ම් එක බලන්න කලින්. ඔය කිව්ව ඒවා ඇත්ත වෙන්නැති.මට නම් මේක gravity වලට පස්සෙ ආපු ටිකක් ගතියක් තියෙන ෆිල්ම් එකක්:D
  4. Gatapolos

    Microsoft will upgrade pirated copies of Windows for free

    they are losing the market :lol:
  5. Gatapolos

    Kellage කන්යාබාවය umbata wadagath da ?

    පෙට්ටි එපා කියන එවුන් අමු බොරුකාරයෝ. පෙට්ටි 1000 කඩපු එකා උනත් කැමතියි ෆ්‍රෙශ් එකකට
  6. Gatapolos

    ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දෙයි

    බණ්ඩාරනායක සිංහල පමණක් ජාතික භාශාව කරද්දි මේ වගේම සෙට් එකක් කෑ මොර දෙන්න ඇති. අන්තිමට උනු දේ බලපන්. මයිත්‍රී කියන්නෙ බොහොම විචක්ශණ බුද්ධියක් තියෙන මනුස්සයෙක්
  7. Gatapolos

    ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දෙයි

    owa nemei ban api wadakata athi deyak gana katha karamu. meewa me bahubutha :cool: mama meka meeta maasa ganakata kalin kiwwama hama ekama polla ussagatta :lol: kiyanna awasara denawa kiyanne jathika gee dekak hadenawa kiyana eka nemeyi. eka official jatika geeyay tiyenne
  8. Gatapolos

    ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දෙයි

    :no: යක්ශ, නාග, රාක්ෂ, අසුර , උඹේ යෝජනාව කියපන්
  9. Gatapolos

    ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දෙයි

    එලොවක් මෙලොවක් නැතිව කුණුහරුප කියලා කුජීත උනු බෙරවා කොලුවා මමද :lol::lol::lol:
  10. Gatapolos

    සාපේක්ශතාවාදයේ_ආතල්_සීන්_Twin Paradox

    ඔක්කොම නම් තේරුනේ නෑ. මේක වෙනම එකක් කියලා තේරුනා. එල :cool: :cool:
  11. Gatapolos

    ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දෙයි

    සිංහල ජාතික ගීය වෙනුවෙන් පන දෙන්න ටෝක. සිංහලෙන් වචනයක් ටයිප් කරන්න දන්නෙ නෑ. :lol: උඹේ බෙරවා කතාවලට උඹේ අහිංසක අම්මා අපුච්චා පලි නෑ සහෝ . දේශප්‍රේමෙන් වැඩියෙන්ම ඔද වැටිලා ඉන්නෙ රට වෙනුවෙන් සත පහක් කරේ නැති පින් බයියලා සෙට් එකක්.
  12. Gatapolos

    ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දෙයි

    ඊලග පාරවත් වැදගත් පවුලක වැදගත් පරිසරයක ඉපදෙන්න ලැබේවා :(
  13. Gatapolos

    ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දෙයි

    මාලිගාවත්තෙද ග්‍රෑන්ඩ්පාස් ද ?
  14. Gatapolos

    ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දෙයි

    අපි වගේම කාලයක් උන් මේකෙ ඉදලා තියෙනවා. උඹේ තර්කය මට තේරෙන්නෙ නෑ. මේ රටේ මුල් ජනාවාස කාරයෝ සිංහල දෙමල. මුස්ලිම් අය ආවෙ පස්සෙ 7 සියවසේ වගේ. නිල ජාතික ගී එකක් තියාගෙන ඔය වැඩේ කෙරුවට මොකද බන් වෙන්නෙ. නැත්තම් දෙමළ මිනිස්සු ජාතික ගීයක් කියලා එකක් කියන්නෙ නෑ
  15. Gatapolos

    ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දෙයි

    හහා විමලෙගෙ එකෙක්. ඔය දේප්‍රේමෙ වගේ රට වෙනුවෙන් මහන්සි වෙලා වැඩක් කරපංකෝ. අඩු ගානෙ වෙන මොකුත් බැරිනම් මල් පැලේකට වතුර ටිකක් දාපන්. බහුබූත අල්ලන් දගලනවා
  16. Gatapolos

    ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දෙයි

    නෑ. නමුත් ජතික ගීයෙදි අපි පොඩ්ඩක් නම්‍යශීලී වෙන්න ඕනි බන්. . රටකට තියෙන්නෙ ජාතික ගී එකයි. නමුත් දෙමළු තමන්ට පුළුවන් විදිහට උන්ට කියන්න පුළුවන් වචනවලින් ජාතික ගීය කියන එකට මම ගරු කරනවා. මම මේක මීට කලින් කිව්වෙ

    No contents