අපිට නොදැනෙන්න වැඩිවෙන බඩු මිල

ZAck0

Active member
  • May 30, 2021
    39
    146
    33
    219076526-346479930282626-1554248698455496381-n.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,866
    113
    එකමත් එක රටක
    හාල් පොල් වලට මිනිස්සු කෑගැහුවට මේවට ඉතින් මිනිස්සුට මුකුත් කියන්න වෙන්නේ නෑ . මොකද නෙස්ටමෝල්ට් අඩු කරන්න කියලා පාරට බහින්න්ද.. හැම එකම ඔය වගේ ඔය වගේ තමයි බන්.
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    936
    113
    මේකේ ෆාම් ඔයිල් තියෙනවා :yes:. පොල් තෙල් වලට වඩා විෂයි ලු :lol:. උබලාව ලෙඩ රෝගවලින් ආරක්ෂා කරන්න මේවා මිළදී ගැනීම අධෛරමත් කරන්න ස' ටූල්ස් පාවිච්චි කරනවා 😂😂😂
     
    • Like
    Reactions: Solo Rider

    ZAck0

    Active member
  • May 30, 2021
    39
    146
    33
    හාල් පොල් වලට මිනිස්සු කෑගැහුවට මේවට ඉතින් මිනිස්සුට මුකුත් කියන්න වෙන්නේ නෑ . මොකද නෙස්ටමෝල්ට් අඩු කරන්න කියලා පාරට බහින්න්ද.. හැම එකම ඔය වගේ ඔය වගේ තමයි බන්.
    මේ එක උදාහරනයක් විතරයි මේ විදියට තමයි හැමදේම දවසින් දවස වැඩි වෙන්නේ :(
     
    • Like
    Reactions: Solo Rider

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    එලවලු ගෙන්න ගියා මිරිස් 100ග්‍රෑම් රුපියල් 50යි😅

    නොන්ඩේ තමා හොදටම කරෙ
     
    • Like
    Reactions: Solo Rider

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Thora 1kg 2000i
    Salaya 1kg tibbe 120ta දැන් 350යි.
    කරි චිකන් 1kg තිබ්බෙ 450-480 දැන් 680යි.

    කොප්පරා තිබ්බෙ 1300-1400 දැන් 1900යි.

    ක්‍රිම්කැකර් ලොකු එක 220ට තිබ්බෙ දැන් 240යි.

    තව ඕනෙද.ඇඩිලා ඉන්නෙ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Thora 1kg 2000i
    Salaya 1kg tibbe 120ta දැන් 350යි.
    කරි චිකන් 1kg තිබ්බෙ 450-480 දැන් 680යි.

    කොප්පරා තිබ්බෙ 1300-1400 දැන් 1900යි.

    ක්‍රිම්කැකර් ලොකු එක 220ට තිබ්බෙ දැන් 240යි.

    තව ඕනෙද.ඇඩිලා ඉන්නෙ

    නොන්ඩ සෙන තමා හොදටම කරෙ
     
    • Haha
    Reactions: Solo Rider

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    2006-2007 කාලෙත් ඔහොමයි.

    අද මාලු බනිස් එකක් 10යි හෙට 15 ආය ලබන සතියෙ 20යි. මාසෙකින් 30යි. ආතල් ඉස්කෝලෙ යන කාලෙ කැන්ටිමේ එවුන්ට සාප කර කර කෑවෙ. පාලන මිල දැම්මම ගාන එහෙම්මයි සයිස් එකෙන් අඩු උනේ ඊට පස්සෙ. ඔහොම හරි ඉස්කෝලෙ ගිහින් ඉවර වෙන කාලෙ වෙනකොට රෝල්ස් වල සයිස් එක හරියට බාගෙ වෙලා 12ට ලොකු සයිස් එකෙන් කාපුවා 30ට 1/2 සයිස්. දැන් නම් කීයද දන්නෙ නෑ. :lol:

    Fantastic icecream එක 23ට කෑවෙ ඕයි දැන් කීයද :lol:
     
    • Like
    Reactions: Solo Rider