සයිනොෆාම් එන්නත ලබාගත් අයට සුබ පණිවුඩයක්

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බොරු කරල නෝන්ඩි වෙලා පච පත්තියන් උන බොරු කාරයො දාල හොද දෙයක්වත් මාකට් කරන්න හොදනෑ කියන්නෙ මේකයි.

    මුන් නැගෙනහිරින් ඉර පායනව කිවත් මිනිස්සු හිතන්නෙ ඒකත් බොරු කියල මුන්ලවා කියෙව්වොත්
     
    • Haha
    Reactions: malakadss

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,422
    5,791
    113
    මහාචාර්ය චන්නට වඩා දන්න ගු ඇන් පි පො%නයොනෙ කිරියෙ ඉන්නෙ..🤭🤭🤭

    ne prof. Channa dannawa vaccine eka hadapu unta wada, lagadima prof vaccine ekak eliyata danawalu ChannaVac kiyala. eke efficacy eka 98% lu. boru neme lankawe un research karala hoyagana tiynne

    As Delta Variant Spreads, China Lacks Data on Its Covid-19 Vaccines
    Country’s leading vaccine makers, Sinopharm and Sinovac, say they are studying Covid-19 variants
    https://www.wsj.com/articles/as-del...cks-data-on-its-covid-19-vaccines-11625832648
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    TRUSTED: :love:(y)
    ne prof. Channa dannawa vaccine eka hadapu unta wada, lagadima prof vaccine ekak eliyata danawalu ChannaVac kiyala. eke efficacy eka 98% lu. boru neme lankawe un research karala hoyagana tiynne

    FAKE: (n) :mad:
    As Delta Variant Spreads, China Lacks Data on Its Covid-19 Vaccines
    Country’s leading vaccine makers, Sinopharm and Sinovac, say they are studying Covid-19 variants
    https://www.wsj.com/articles/as-del...cks-data-on-its-covid-19-vaccines-11625832648

    ???

    ysayi yasayi cheena besika futala...apiwa rawattnawa boruuu....
     
    • Like
    Reactions: malakadss

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,179
    113
    Mother Earth
    දේශීයව ඩෙල්ටා ප්‍රභේදය හැදුන අය කී දෙනෙක් ඉන්නවද මුන්ට පර්යේශන කරන්න?
    ඩෙල්ටා ටොපි 100ක් සිය දෙනෙක්ට කවලා වැක්සීන් එක ගහල පරීක්ෂණ කරල තියෙන්නෙ. :-)
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,257
    9,153
    113
    11.jpg
     
    • Sad
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කවුද බන් ලoකාවෙ ඩෙල්ට ලෙඩ්ඩු ඉන්නෙ 14 කියල උබට කිවෙ???අනික වැක්සින් එකක් වැඩ කරන විදිහ හොයන්ඩ ලෙඩ්ඩුම ඕනද??? බයිල කියවල පල් වෙන්ඩ එපා කොටියො..🤭🤭🤭
    ඉරොසන් කොටලුවානනි ඔබ හරි මේ කොටියා වෑරදී.. අද නිව්ස් වලට කිව්වා ඊයේ හොයාගත්ත ලෙඩාත් එක්ක ඩෙල්ටා වේරියන්ට් එක බෝ වෙච්ච 18 දෙනෙක් මේ වෙනකොට හොයාගෙන කියලා.. මම 14 කියලා හිතන් හිටියේ.. බලන්නකෝ තව 3 දෙනෙක් ඉදලා.. අද එකත් එක්ක 4 යි.. ඉතින් මේ 17 දෙනා එක්ක පරීක්ෂන කරලා තමා එහෙනම් 🤭🤭🤭
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මුන් හෙන පණ්ඩිතයි බන් 🤭
    උඹට මතකද මේ කාලකන්නි රැළම ඒ දවස්වල අාණ්ඩුවෙන් මිනිස්සුන්ට පැණියක් පොවන්න හදනව කියල මැරෙන්න හැදුවා..දැන් නිකන් දෙන වැක්සීන් ඵකේ වැරදි හොයනව..මොන වගේ සක්කිලි ටිකක්ද කියල හිතපංකෝ මුං ටික..

    ඇත්තම කතාවනම් @malakadss වගේ කොටි වැක්සින් කරනවට විරුද්දයි..අපේ ආණ්ඩුවෙන් වැක්සීන් ප්ලේන් පිටින් ගෙනල්ල බාද්දි මුන්ගෙ ඇස්වල කටු අනිනව වගේ, ඒකයි ඔය නැති වැරදි හොය හොයා දගලන්නෙ
     
    • Haha
    Reactions: malakadss

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,156
    1
    28,768
    113
    ලෙඩ්ඩු හරි ගාන හොයා ගන්නත් හරියට PCR කරන්ඩ එපැයි. මැටි මෝල් හොර පෙරකදෝරුවෙකුට CORONA මර්දන ව්‍යාපෘතිය බාර දුන්නහම ඉස්සරහට තව මීට වඩා හොඳ ආතල් බලා ගන්න පුළුවන්
     

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    ඔය පැනි පොන්නයම නේද කිව්වෙ ධම්මික පැනියෙනුත් ඉතා සුවිශේෂී රැකවරණයක් ලැබෙන බව :lol:

    ගූ නාපු නැති ඩොකෙක් කිව්වනම් පිලිගන්න තිබ්බ
    ලෝකේ ඉහළ ම කල්ඞ් ඒකක ඉන්න දොකෙක් එයා එකයි ලොකුම දුක⚰️⚰️⚰️☠️☠️☠️☠️☠️
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඇත්තම කතාවනම් @malakadss වගේ කොටි වැක්සින් කරනවට විරුද්දයි..අපේ ආණ්ඩුවෙන් වැක්සීන් ප්ලේන් පිටින් ගෙනල්ල බාද්දි මුන්ගෙ ඇස්වල කටු අනිනව වගේ, ඒකයි ඔය නැති වැරදි හොය හොයා දගලන්නෙ
    ඩෙල්ටා ලෙඩ්ඩු 18 යි

    dnqk1i-8202b375-83ce-4ddb-8775-79307445aa20.jpg


    images


    eye-needle.jpg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අද නිව්ස් වලට අනුව ඉන්දුනීසියාවේ health workers ලා විතරක් 339 දෙනෙක් මෑරිලා..ඒ හින්දා දෑන් මොඩර්නා වලින් ඩෝස් එකක් දෙන්න යනවා ..
    :cry::cry::cry::cry::cry::cry::cry:

    වෑක්සීන් කලාට පස්සේ වුනත් පිස්සු කෙලින්න බෑ.. පරිස්සම් වෙන්න ඕනේ කියන එක මතක තියාගත්තම ඈති



    Health workers in coronavirus-hit Indonesia will get a third booster jab using the Moderna vaccine, authorities said Friday, after several fully inoculated medics died from Covid-19.

    Health workers in Indonesia have received the second doses of Sinovac Covid-19 vaccines. Until July 3, as many as 6,698 nurses were confirmed to have been infected with coronavirus and 339 of them have died, according to the data provided by National Nurses Association (PPNI).



    http://sinhala.adaderana.lk/news/155069/චීන-සිනොවැක්-එන්නත-සාර්ථක-ද--තායිලන්තයේ-මතු-වූ-ගැටලුව

    තම එන්නත්කරණ ක්‍රමවේදය වෙනස් කිරීමට තායිලන්තය තීරණය කර තිබේ. ඒ අනුව ඔවුන් චීන සිනොවැක් එන්නත සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මිශ්‍රකර ලබාදීමට තීරණය කර ඇති බව සඳහන් වේ.

    එරට බලධාරීන් එම තීරණය ගෙන ඇත්තේ සිනොවැක් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල පිරිසකට කොවිඩ් වෛරසය වැලඳී තිබීම හේතුවෙනි.

    සිනොවැක් මාත්‍රා දෙකක් වෙනුවට පළමු සිනොවැක් මාත්‍රාව ලබාගත් අය සඳහා දෙවැනි මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා ලබාදීමට ඔවුන් තීරණය කළ බව විදෙස් මාධ්‍ය පවසයි.

    එසේම මේ වනවිට සිනොවැක් මාත්‍රා දෙකක් ලබාදී ඇති සෞඛ්‍ය සේවකයින්ට තවත් මාත්‍රාවක් (Booster) ලබාදීමට නියමිතය.

    එසේ බූස්ටර් මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා හෝ ෆයිසර් වැනි "එම් ආර්එන්ඒ" එන්නත් මාත්‍රාවක් දීමට හැකියාව තිබේ. දෙවැනි සිනොවැක් මාත්‍රාව ලබාදී සති 3කට හෝ 4කට පසුව එම බූස්ටර් මාත්‍රාව ලබාදීමට නියමතය.
     
    Last edited:

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    ඒ කියන්නේ ලාබෙට තියන pfizer vaccine එක
    තමයි වැඩිය හොඳ කියල අනික් රටවල කට්ටිය රවට්ටලා තමයි
    ඒ අයට ඒ pfizer vaccine එක දෙන්නේ නේද

    මම නම් හිතුව සයිනොෆාම් එකේන් comiss ගන්නවා ගන්නවා
    කීවට ඔය ඉරිසියාවට කියන කතා කියල

    හොඳ වැඩේ pfizer ගහපු V-VIP උන් ටික
    හැඳි ගැවිලාම යන්න ඕනේ
     
    • Love
    Reactions: malakadss

    Similar threads