1. KadawathaKolla

    තැපෑලේ වාහන 42ක් අතුරුදන්

    RMV eken waahane ownership eka baluwa nam hari. transfer wela ati
  2. KadawathaKolla

    විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ජීවිතය - අනිවා කියවන්න.

    කරන එක නම් අවුලක් නෑ කියමු. ඩොකාලා එච්චරටම ගොබ්බද බන් ඒකට හෑල්ලකුත් ලියලා ෆේස්බුක් දාන්න තරම්? එහෙම නෑත්නම් බුවා ඒක අයිතිවාසිකමක් කියලා හිතන් ඉන්නවාද? අපේ ජොබ් වල නම් දවසක් යන්න දෙයි දෙකක් දෙයි තුන් වෙනි දවසේ රස්සාවක් හොයා ගන්න කියයි. :unsure: :unsure: :unsure:
  3. KadawathaKolla

    විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ජීවිතය - අනිවා කියවන්න.

    ලගදි මගේ යාලුවෙක් ශෙයා කරලා තිබ්බා දොස්තර කෙනෙක් ලියපු දෙයක්. ඒකේ හෑටියට එයාගේ ළමයි කවදාවත් දොස්තරලා වෙන්න කෑමති නෑලු. හෑමදාම ළමයි ගන්න යන්නේ ඉස්කෝලෙට පරක්කු වෙලාලු.. මම කල්පනා කලේ කොහොමද බන් රස්සාව කරන ගමන් ලමයි ගන්න ඉස්කෝලෙට යන්නේ. අපි යනවා නම් නිවාඩු දාලා නේද යන්න වෙන්නේ. ඩොකාලා කොහොමද ඈත්තටම...
  4. KadawathaKolla

    විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ජීවිතය - අනිවා කියවන්න.

    දොස්තරලාත් එහෙම තමා තුවක්කු නෑතිවම මිනිස්සු මෑරෙන්න පුලුවන්
  5. KadawathaKolla

    එයාලා හොද වෙලා - අන්තවාදී නෑලු දෑන්

    yes. this time he is going to mess it to a level that no one can solve ------ Post added on 1690518884
  6. KadawathaKolla

    එයාලා හොද වෙලා - අන්තවාදී නෑලු දෑන්

    මුන්ට ඈත්ත්ටම මොලේ හොද නෑද්ද? එහෙම නෑත්නම් මූට රට විනාස කරලාම දාන්න ඔනේ වෙලාද? පොහොට්ටු අයියලා ටික මෑරිලා ද?
  7. KadawathaKolla

    ශලනි තාරකාගේ වාචකය විය යුත්තේ මෙච්චරයි

    දකින්නම ඕනිද බන්.. සල්ලි වලට යන බඩු පිප්පිය උරලා පුකේ අරීන්නත් දෙනවා
  8. KadawathaKolla

    විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ජීවිතය - අනිවා කියවන්න.

    එහෙම තමා රස්සවල් වල කටු. හෑමෝටම ගෙදර ඉදන් වෑඩ කරන්න වාසනාව නෑ.. හුගක් රජයේ සේවකයන්ගේ රස්සාවල් ඔහොම තමා. පට්ට කටු කන්නේ. ලන්කාවේ වෑඩියෙන්ම කට්ට කාපු එවුන්ට පස්සේ මිනිස්සු සලකපු විදිහ මතකද? යුද්ධ කාලේ හමුදාවේ එවුන් කාපු කටු දෑන් මිනිස්සුන්ට මතක නෑ. ඒ කාලේ දේවිවරු කියලා අන්දලා උන්ව යුද්ධෙට යෑව්වා...
  9. KadawathaKolla

    රට හැර ගිය සොප්ට් වෙයාර් ඉන්ජා!

    ඔවු හමුදාවෙන් දාලා කෝඩින් කරනවා නේ
  10. KadawathaKolla

    ශලනි තාරකාගේ වාචකය විය යුත්තේ මෙච්චරයි

    කූරියර් කාරයගේ රස්සාව ප්‍රවාහනය.. ඌට කුඩු පාර්සලයක් දුන්නොත් ගෙනියනවා. ඒක කුඩු තියෙන්නේ කියන එක ඌට අදාල නෑ... ඒක හරි. ඒ වුනාට ප්‍රවාහනය පෑත්තකින් තියලා කුඩු මුදලාලිගේ පිප්පිය උරන්න ගියොත් ඒක අවුල්
  11. KadawathaKolla

    වජිර මහතා

    2048 European ganu gena mahattayada?
  12. KadawathaKolla

    සේමිණිගෙන් ඇස් රතුවෙන කතාවක්...

    experience ne ban.. oya wage ewungen thama bana ahanna oney podi awulak tiyenawa ban. Samahara podi ewun out gihin wadi ------ Post added on 1690384829
  13. KadawathaKolla

    ශ්‍රී ලංකාවෙන් බැහැරට ඩොලර් ගෙනයාමට පනවා තිබූ සීමා ලිහිල් කරයි..

    මේ වෙලාවේ සල්ලි පිටට යන්න දෙන්න හදන්නේ ඈයි? කාට හරි හිතා ගන්න පුලුවන්ද?

    No contents