ශලනි තාරකාගේ වාචකය විය යුත්තේ මෙච්චරයි.,
“මම නිලියක්. ගායක-ගායිකාවෝ අනෙක් නළු-නිළියෝ වගේම මගෙත් රස්සාව “කලාව”. කවුරුහරි පුද්ගලයෙක් හෝ ආයතනයක් කලා වැඩකට ආරාධනා කළොත් විරුද්ධ වෙන්න හෝ බෑ කියන්න තරම් සාධාරණ හේතුවක් නැත්තං සහ මගේ ගෙවීම් සිද්ධ කරනවා නම් මගේ ශක්ති ප්‍රමාණයෙන් කරන්න පුළුවන් ඕනෑම නීත්‍යානුකූල වැඩක් ලිඛිත හෝ වාචික කොන්ත්‍රාත් එකක් අනුව මම භාර ගන්නවා.
ඒකට අදාල ගෙවීම් සිද්ධ වෙනවාද නැද්ද කියන එක මිසක්., ඒක ගෙවන්න අනුමැතිය ගත්තාද නැද්ද කවුද ගෙවන්නේ එයා ඒ මුදල් උපයාගත්තේ කොහොමද කියන එක සෙවීම මට අදාල වැඩක් නෙවෙයි. ඒක මට විතරක් නෙවෙයි කිසිම කලාකාරයෙක් විසින් සිදුකළ යුතු හෝ සිදුකරන වැඩක් නෙවෙයි.
ලංකාවේ - ලෝකේ හැම කලාකාරයෙක්ම කරන්නේ ඒක. ඇන්ජලීන් සිංදු කිව්වෙත් සල්ලිවලට ලතා වල්පොල සිංදු කිව්වෙත් සල්ලිවලට. දෙනවක හාමිනේ රගපෑවෙත් සල්ලිවලට මාලනී සබීතා සංගීතා ආදී හැමෝම රගපාන්නෙත් සල්ලිවලට. රගපෑමට අමතර අනික් සන්නාම ඒජන්ත පදවි, වෙළද ප්‍රචාරණ වැඩ ආදී සෑම දේටම ඒක අදාලයි.
මම කිසිම පුද්ගලයකුගේ හෝ ආයතනයක සේප්පුවට රිංගලා සල්ලි අරං මම විසින්ම ගිවිසුම් හදාගන අත්සන් කරවාගන රට ගිහිං නෑ.
ඌබර් එකෙන් ටැක්සිය දාලා පිට් පොකට් ගහපු පර්ස් එකකින් ටැක්සියට ගෙව්වාම ඒකේ වගකීම ටැක්සියට ගන්න බෑ.…”
Source -

Last edited: