HNB New Ebanking කුජීතයි,බුරුවෙක් හදලා තියෙන්නේ

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Ehema ekakk thiyenawa ban HNB. Call karala active karaganin. mama enable karala thiyenne. Ethakota SMS enne. Password change karanna enne ne

Ow machan. Mata nam call karanna ona wuneth ne. Online request kala. Ita passe Facebook ekath link kalama ayeth password onema ne

මාත් SMS එන්න දා ගත්තා..

Online request එක දැම්ම ගමන් active උනා :)
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
අමාරුවෙන් ලොග් උනත් දවස් 90ක් ලොග් වෙලා නැත්නම්,password වෙනස් කරන්න එනවා...කවුරු හරි transaction enabled කරලා නැත්නම් ලොග් වෙලා හමාරයි :rofl:

mPhj18Q.jpg


බලපන්කො එන error msg එක...Sign in password change කරන්න ගියාම එන්නේ transaction error msg එකක් :frown::frown:

මොන බුරුවද මේ system එක හැදුවේ උන් error check කරලා නැහැ :angry::angry:

ඔන්න මුන් post එක දැකලා හදලා..අද ලොග් වෙන්න පුළුවන් :rofl::rofl:
 

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    HNB core banking එකට හැක් කරලා transaction messages (ISO 8583) e banking eken chinese un accounts godakata gema deela...

    mama danna 4 denek ge accounts wala salli lost.

    bank eken kiyanawa lu investigation iwara wenakan salli denna baha kiyala


    ekek ge laksha 20 k withara loss

     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔන්න මුන් post එක දැකලා හදලා..අද ලොග් වෙන්න පුළුවන් :rofl::rofl:

    මම කලින් txn pwd එක මාරු කරන්න හැදුවට කරන්න බෑ කිය කිය මැසේජ් ආවා.. අද ලොග් උනාම txn pwd change කරන්න කියලා ආවා.. ඒ උනාට උන් එවපු pwd එකවත් ගන්නේ නෑ.. දැන් එකවුන්ට් එක බ්ලොක්ඩ්.. :baffled::baffled:

    P.S: Tried to login again and now it's okay. TXN PWD is changed to SMS code approval..:)
     
    Last edited: