පොරටත් වෙලා තියෙන්නේ අර ජිම් පප්පාට වුණා වගේ වගේ සීන් එකක් වෙන්න ඇති බන්! පොඩි කාලෙම මැදමුලනේ අරිෂ්ට හැලියක් ඇතුලට වැටෙන්න ඇති. දැන් පොර ඒකෙම තැම්බිලා ජීරනය වෙලා ඉන්නේ!!!! ඊට විරුද්ධව කතා කරන උන් ඔක්කොම පොරට පේඅන්නේ රෝමන් කාරයෝ වගේ!!!!:rofl: ඉතින් වනනවා හතර වටේ අතක් බූතක්...