MR vs RW

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,223
    3,408
    113
    Maligawatta
    44931127_1058635820976371_2173159447826792448_n.jpg

    මේ තීරණාත්මක අවස්ථාවේ බොහොදෙනකු වැරදි ලෙස සිතා සිටින්නේ එකට ආප්ප කෑමෙන් පසුව කෙරෙන පාවාදීම් වලට චිර ප්‍රසිද්ධියක් දරණ අපේ රටේ වත්මන් රාජ්‍ය නායකයා මෙවර ආප්ප කා පාවාදී ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බවය.
    හැබැයි පාර්ලිමේන්තුවේ සංයුතිය සේම අංක ගණිතයද දන්නා පිරිසකට ඔහු සත්‍ය වශයෙන්ම දෙවන වරටත් පාවාදී ඇත්තේ තාවකාලික අග්‍රාමාත්‍ය ෆැන්ටසිය විඳිමින් සිටින මහින්ද රාජපක්ෂ මහතාම බව පැහැදිළිය.

    මා පහත උපුටා දක්වන්නේ මේ අවස්ථාවේ අපේ පාර්ලිමේන්තුවේ පක්ෂ වශයෙන් සංයුතියයි. අද Sunday Times පුවත්පත උපුටාදක්වන මේ තොරතුරු වලට එක් කළ යුත්තක් ඇත. එනම් SLMC ලෙස දැක්වෙන රවුෆ් හකීම් මහතාගේ මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් සත් දෙනාගෙන් සයදෙනකුද, TPA ලෙස දැක්වෙන මනෝ ගනේෂන් මහතාගේ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මන්ත්‍රීවරුන් සය දෙනාද ACMC ලෙස දැක්වෙන රිෂාද් බදුර්දීන් මහතාගේ සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් පස් දෙනාද, JHU සේ දැක්වෙන ජාතික හෙළ උරුමයේ මන්ත්‍රීවරුන් දෙදෙනාද පත්ව ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් සේ බවයි. මේ සියළු පක්ෂ හා සංවිධාන පැහදිළිව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි සහාය පළ කොට තිබේ. ඒ සියල්ලන් සමඟ එක්සත් ජාතික පක්ෂයේ සමස්ත මන්ත්‍රී සංයුතිය 106 කි. මේ 2015 අගෝස්තුවේ පැවැති මහ මැතිවරණයෙන් තේරී පත් වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සංඛ්‍යාවයි.
    මහින්ද රාජපක්ෂ මහතාට ඇත්තේ මෙම මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තේරී පත් වූ මන්ත්‍රීවරුන් 89, EDPD සේ දැක්වෙන එම පක්ෂයට හිමි එකම මන්ත්‍රී ධුරය හිමි ඩග්ලස් දේවානන්ද මහතා හා මේ වන විට ඔහුට එක්සත් ජාතික පක්ෂයෙන් එක් වෙතැයි සිතිය හැකි මන්ත්‍රීවරුන් තිදෙනා පමණෙකි. (ඒ එක්වීමද නිශ්චිත නැත. පහසුව සඳහා එසේය සිතමු.) මේ සියල්ල සමඟ මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ දැක්විය හැකි මන්ත්‍රී සංඛ්‍යාව 93 කි.

    ආසන 225 ක පාර්ලිමේන්තුවේ සරල බහුතරය 113කි. මහින්ද රාජපක්ෂ මහතා සිටින්නේ ඊට ආසන 20 ක් පසුපසිනි. කොටින්ම අද එක් පුවත්පතක් කියන හැටියට "එක්සත් ජාතික පක්ෂයෙන් 20 ක් කැඩී ගියත්" ඔහුට ඒ බහුතරය නැත.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සතුව නිශ්චිතව ඇති ආසන සංඛ්‍යාව 103 කි. (106-3=103) ඔහු සිටින්නේ සරල බහුතරයට ආසන 10 ක් මෑතිනි. ආසන 16 ක් හිමි TNA සේ දැක්වෙන දෙමළ සන්ධානය අසීරු අවස්ථාවක රට අරාජකත්වයට පත් වනු වැළකීම පිණිස එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කරන්නට සූදානමින් සිටියි. මේ නිසා ඔහුට අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු බහුතරය දැක්වීමේ හැකියාව ඇත. නොවැම්බර් දහසය වැනිදා හෝ ඉන් ප්‍රථම පාර්ලිමේන්තුව රැස් වන පළමු දිනයේදීම සිදුවනු ඇත්තේ එයයි.

    ඒ අනුව කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ලංකා ඉතිහාසයේ කෙටිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය දැරූ පුද්ගලයා සේ වාර්තාවක් තබා දේශපාලන වේදිකාවෙන් සමුගනු ඇත්තේය. මහින්ද රාජපක්ෂ මහතා දැනටමත් විහිළුවක් නිසා ඔහුට අමුතුවෙන් විහිළුවක් වන්නට හෝ නොහැකිය.
    කමෙන්ට් ලෙස තේරුමක් නැති සම්ප්‍රලාප නොලියා, හැකිනම් මේ තර්කයට තර්කයෙන් අභියෝග කරන්න

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    ඔබතුමා හිතනවාද මෛත්‍රී සහ මහින්ද ඔවුන්ගේ Calculations නොකර මෙ දෙ කරා කියලා?

    බැසිල් කියලා තියෙනවා 113 පෙන්වනවා කියලා, තව සති 3ක් තියෙනවා ඩීල් වලට අපි බලමු මොකද වෙන්නේ කියලා
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    රාජපක්ෂලාට සල්ලි තියනවා. උන් ගනී කස්ටිය
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,969
    1
    56,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රාජපක්ෂලාට සල්ලි තියනවා. උන් ගනී කස්ටිය

    රනිල්ටත් බැංකු සල්ලි තියෙනවනෙ. මන්ත්‍රි කෙනෙක් උනානම් මේ වෙලාවෙ කෝටි 50ක් අතට. මුන්ටත් මාර චාන්ස් වදින්නෙ.

    සමහරවිට මහ උන් හොරකම් කරන්නෙත් මේවගේ වෙලාවලදි ප්‍රයෝජනේට ගන්න වෙන්න ඇති. ඒ කියන්නෙ හොරකම් කරන්නෙ රටට ආදරේට.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    රනිල්ටත් බැංකු සල්ලි තියෙනවනෙ. මන්ත්‍රි කෙනෙක් උනානම් මේ වෙලාවෙ කෝටි 50ක් අතට. මුන්ටත් මාර චාන්ස් වදින්නෙ.

    සමහරවිට මහ උන් හොරකම් කරන්නෙත් මේවගේ වෙලාවලදි ප්‍රයෝජනේට ගන්න වෙන්න ඇති. ඒ කියන්නෙ හොරකම් කරන්නෙ රටට ආදරේට.

    :yes:
     
    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    Danata thatwaya

    RW = 102
    MR = 101

    JVP (6) , TNA (16) bohowita RW ta support karai
    ehema unoth aduma 11k wath galawanna wenawa UNP eken tawa

    Composition.jpg
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වසන්ත සේනානායක මේ දැන් අරලියගහ මන්දිරේට ගිහින් :yes: ඔය මනුස්සයට මහින්ද ගාවට යන්න වෙන්නේ නෑ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,640
    4,487
    113
    My3 thama katiya ekathu karanawa...MR side echara active nae lu salli wisi karala ganna ekata..MR illanne general election 1kak mokada ekadi MR wadi wasi
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,640
    4,487
    113
    MR cool inawa lu My3 passel wage Maharaja golayo ekka laheta gembo ekathu karanawa wage mp ekathu karanalu lol
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    තව සති 3ක් තියෙනවා ඩීල් වලට අපි බලමු මොකද වෙන්නේ කියලා
     
    Similar threads