රොට්වයලර්
දැන් බලමු මේ බව්වා ගැන.මෙයාව පුහුණු කරවන්න,මෙයාගෙ බුද්ධි මට්ටම මුර කරුවෙක් වශයෙන් වටිනා කම, ගෙදරදොර දරුවන් සමග එකමුතුව වගේ කරුණු වලදි මෙයා ඉතාම හොද බව්වෙක් ලොම් හැලෙන එක ප්‍රමාණය අඩුයි. සහ අලුත් දේවලට හුරු වීම වැනි කරුණු වලදි මෙයා ඒ තරම් හොද නෑ
මෙයාල හොද ආත්මවිශ්වාසයක් තියන නිදහස්...