මන් ගාවත් ඉන්නේ ridgeback කෙනෙක් තමා
![]()
එත් මන් ආසම Rotweiller තමා
![]()
එල මේ දෙවර්ගෙම මම ගාව හිටියා....
![]()
මම කැමති බව්වන්ගෙන් තුවෙනියට එන්නේ ඩැල්මේශන්ලා. සාමාන්යෙන් පව්ලේ හැදෙන බව්වෙක් විදිහට නම් කරන මෙයා ප්‍රමාණයෙන් ලොකුයි. ඒ වගේම මෙයාලගේ හැසිරීම ගතිගුණ අතිනුත් අනිත් බව්වන්ට වඩා ගොඩක් දියුණුයි. ටිකක් දගේ තියන වර්ගයක් සමහර අය ඕනවටත් වඩා දගයි.
ක්‍රීඩාව සෙල්ලම ප්‍රිය කරන බව්වෙක් නිසා ඔබ සෙල්ලම් බල්ලෝන්ට කැමති නැත්නම් මේ වර්ගය අමතක කර දමන එක හොදයි. මොකද මේ බව්වන්ට සෙල්ලම ඕනේ වැඩිපුරරානිත් දේ තමයි මේ වගේ බව්වෙක් ඉන්න අයගෙ ගෙවල් වල'
1 වත්ත වට කරල වැටක් තිබෙනවනම් ඉතාම හොදයි. ඊට හේතුව මෙයාලා දුවන්න දක්ශ වර්ගයක්..
2 මෙයාලට වාහන පිලිබද ඒතරම් දැනුමක් නෑ.. ඉතින් බැරි වෙලාවත් ලෙහපු වෙලාවට ගොඩක් වාහන යන පාරක් හරහා යන්න උනොත් බයානකයි.
මෙයලා වතුරටත් ආසයි ඒ වගේම කදු නගින්න බෝල සෙල්ලම් කරන්නමෙයාලව කුඩා කල නිසි විදිහට පුහුනු කිරීම අවශ්‍යයි. එහෙම නැති උනොත් පාලනය කරන්න අමාරුයි. අනික නරක පුරුදු වලට ඇබ්බැහි වෙනවා
එහෙම පුහුණු කරපු කෙනෙක් උනත් අප්‍රසන්න දෙයක් කලොත් පුදුම වෙන්න එපා. තනිව හිතන්න තරම් සහජ දක්ශතාවයක් තියන මෙයාලා කැමති තම ස්වාමියා පේන තෙක්මානයේ නිතර ගැවසෙන්න. අපි යන යන තැනට එන මෙයා අහල පහල තැනකට වෙලා වකුටු වෙලා ඉන්න කැමතියි. ඉතින් බැදලා හදන්න ගියොත් ගොඩක් වෙලාවට බුරන උඩු බුරන පුරුද්ද ඇතිකරගන්නවා. මුර කරන කටයුතු වලදිත් අවශ්‍ය වෙලාවට වැඩ කරන්න මෙයාල හොදින් දන්නවා. හේතුව මෙයාලගේ බ්‍රීඩ් එකේ ඒ ගතියත් අඩංගු නිසා. නමුත් තරහාගැන්වූ විටදි ඇරුනාම හපන්නේ නෑ
මූ නම් නිකං වල් බල්ලෙක් වගෙ
අනිත් ටිකත් දාපංකො
6+ජයවේවා
විසල් rottweiler සහ labrador බව්වෝ ගැනත් විස්තරයක් දානවාද .......![]()

මෙයා ගෙදර අහල පහල ජෝක් කර කර ඉන්න කැමතියි. නමුත් හොදම මුර බව්වෙක් කියන්න බෑ මොකද බුරනවා වැඩී..හැබැයි ඉන්න හොදම ආරක්ශක බව්වෝ වර්ගයක්..

lankaawata awa gaman dhennam kiwa matath ekkenekwaMyth karayata ekek innawa. patta ban
මම කැමති labradors බව්වන්ට.
මුන් ගැනත් කියන්ඩ හොඳේ?
ඒ වුනාට අපේ ගෙදර බව්ව්ක් තියා මොන බල්ලෙක් වත් නෑ. අනාගතයේදී බලාපොරොත්තුවක් තියෙනවාDIAL එකක් හදාගන්ඩ.
) අපොයි එපාම වෙනවා සෙල්ලමමයි මම ගියොත්.මෙයාලත් ඉක්මනින් වැඩෙන බව්වෝ වර්ගයක්...
me ina ape gadara yodaya.....ROt : la thama....habai kiyana tharam sara na........wal puppy kenkuth inawa...thawa cat kenkuth inawa.....
by the way photo එක පේන්නේ නෑ
) මෙයාට නිතර මොනාම හරි හපන්න ඕනේ. ඉතින් ඔබ බුල් බව්වෙක් හදනවනම් ගෙදර තියන සෙරෙප්පු හංගලා මෙයාට හපන්න යමක් දෙන එක හොදයි. අනික තමයි මෙයා ගෙවල් ඇතුලේ මිසක් පිට හදන්න බෑ. කොහොමටත් අලයක් වගේ පුටුවක ගුලි වෙලා ඉන්නම තමයි ඕනේ. හැබැයි මෙයා පොඩි ළමයි එක්ක හරිම හිතවත්. (අපේ ගෙදරට එහා ගෙදර මේ වර්ගෙ බව්වෙක් ඉන්නේ අයිතිකාර ගෑණි හරිම ආඩම්බර යි ඉතින් දවසක් මම මෙට්ටෙ අව්වේ දාලා තියෙද්දි ඕකා ඇවිත් චූ පාරක් දැම්මා මම ඕකට පන්න පන්න ගැහුවා.. ගෑණි කීවා පොලිසි යනවා කියලා මම කීවා පොලිසි බැරිනම් ඕන මගුලක පලයන් කියලා.. පස්සේ පස්සේ ඒ ගෑනි මාත් එක්ක හිතවත් උනා මාර විදිහට)