1. KadawathaKolla

    රුසියාව විසින් යූක්‍රේනය ආක්‍රමණය හරි වැඩක්ද? වැරදි වැඩක්ද?

    රුසියාව පෑත්තෙන් හරි යුක්‍රෙන් පෑත්තෙන් වෑරදී
  2. KadawathaKolla

    බයික් චන්ඩියා

    වෙච්ච දේ හරියටම දන්නේ නෑති හින්දා මොකුත් කියන්න බෑ.. අපේ එකෙක්ව කාර් කාරයෙක් පාරේ අනිත් පෑත්තෙන් ඈවිත් හෑප්පෙන්න ගිහින්. මූ කාණුවට දාගෙන බේරගෙන. ඒත් ඌටයි බයික් එකටයි දෙකටම ඩෑමෙජ්. ඊට ටික දවසකට පස්සේ ඒ වගේම කාර් කාරයෙක් ආයේ මුගේ ඈගට අල්ලලා. මේ එදා බයික් එක හරවන් එලවන් ගිහින්. අරූත් කරුමෙට ශෙඩ්...
  3. KadawathaKolla

    Uk visa

    ඕක ඉතින් ප්‍රොසෙස් එකේම යන එකතමා හොද.. මම හිතන්නේ නම් නෑ වෙන ක්‍රමයක් ඈති කියලා
  4. KadawathaKolla

    අඩුකුලේ හෑලී පීපල්ස් රට යනවා මලම වදයක්..

    ඕවා බලලා මානසිකව වෑටෙන්න එපා බන්.. යන එවුන් යන එක ඈත්තටම රටටත් හොදයි උන්ටත් හොදයි.. නෑත්නම් ඔක්කොම ගෙම්ඹෝ වගේ ලන්කාවෙම ඉතුරු වෙනවා නේ. මම දන්න එවුන් අති බහුතරයක් ඉන්නවා රටෙන් පෑනපු හින්දා පට්ට විදිහට ගොඩ ගිය. උන් එකෙක් වත් හෑලි ලියන්නේත් නෑ ෆොටෝ දාන්නෙත් කලාතුරකින්. ඔය ලන්කාවෙත් අනුන්ට...
  5. KadawathaKolla

    උඔලට පොඩි කාලේ වෙච්ච අවුල්..

    උඹට ගමේ එවුන් කියන්නේ ඈඹලයා කියලා ද?
  6. KadawathaKolla

    දරුවන් වැරදි නෑ....සංවාදයට පැතුම් එකතු වෙයි

    #රටහදනහරිපාර = රනිල්ට පුක දීම
  7. KadawathaKolla

    ආනයන සීමා ඉවතට

    එකම කාසියේ දෙපෑත්ත. ඒත් ගොන් කබ්බා වගේ නම් මූ එක පාර වේල්ල කඩන් යන්න දෙන එකක් නෑ
  8. KadawathaKolla

    අපහාසය නීතිවිරෝධී දෙයක් කිරීමේ අර්බුධය

    ඔහොම කියපු එවුන් හෝ ගාලා බනිනවා කස්සප බ්‍රෝ ගේ ලෝයර්ට..
  9. KadawathaKolla

    ලාබයි බාලයි සිර දඬුවම. වසර 2ක් අවුරුදු 15 අත්සිටවූ සිර දඬුවම. අම්මාගේ නීතී

    රථ වාහන අනතුරුවලට දෙන තීන්දු වල හෑටියට මේක සෑහෙන්න හොද දඩුවමක්.. වෙන එවුන්ට මෙච්චර දඩුවම් දීලා නෑ මතකනේ අර දොස්තර ගෑණීයෙක් බීලා ඈවිත් හප්පලා අන්තිමට ඒ ගෑණී බීලා නෑ කියලා කලුබෝවිල දොස්තරයා කිව්වේ.. ඒවා එක්ක බලනකොට මේ පොලිස් කාරයාගේ පුතාට නම් සෑහෙන්න හොද දඩුවමක් දීලා
  10. KadawathaKolla

    මාව ඉන්ටර්විව් කරපු කෙල්ල

    මේ මුගේ පච පෝස්ට් එකක් බන්.. කවුද බන් දෑන් ඔය ගණන් වලට රස්සා වලට යන්නේ? රුපියල් 10000 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: . පිස්සුනේ බන්. මීට අවුරුදු 25 කට විතර කලින් සමහර විට ඔය ගාණට අවුට් වෙච්ච ගමන් ඉන්ජෝ ගන්න ඈති අනික මේකේ සමහර එවුන් දාලා තිබ්බා මුලින් දෙන ගාණට යන්න ඕනේ...
  11. KadawathaKolla

    Govt. expects income tax files to increase five-fold to one million by end of this year

    දෑන් කෑඩුවත් අහු වෙන්නෙ නෑ.. පොහොට්ටු පොන්නයෝ ටික දෑන් කියන්නේ එහෙම මහ බෑන්කුව කඩලා නෑ කියලා නේ
  12. KadawathaKolla

    ජෙපි ගුරුවරුන් ගේ රෙද්ද කඩා දැමූ හරිනි! 😂🤪

    ඈත්තනේ කියලා තියෙන්නේ.. හෑමෝම ටියුශන් යනවා නේ. ටියුශන් නෑති වුනා නම් ඒත් ලමයි පාස් වෙනවා. ටියුශන් වලින් වෙන්නේ තරගේ වෑඩි වෙන එක තමා
  13. KadawathaKolla

    උඹල වැඩ කරන තැන් වල ෆොටෝ දාපල්ලකෝ කාටවත් අහු නොවෙන්න අරගනිල්ලකෝ

    මචන් ඈත්තද ඔතන අර්ජුනගේ හොර ගෑණූ ගොඩකට රස්සා දීලා තියෙනවා කියන්නේ?
  14. KadawathaKolla

    මව රැගෙන ආ මාළු කෑ දියණිය ජීවිතක්ෂයට

    හරිම දුකයි මේවා ඈහෑව්වාම
  15. KadawathaKolla

    Team ekata Namak oneh

    2 inches

    No contents