මව රැගෙන ආ මාළු කෑ දියණිය ජීවිතක්ෂයට

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    maxresdefault.jpg
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,050
    2,856
    113
    මාලු කඩේකට ගිහින් බලපන් කීදෙනෙක් බල්ලන්ට දෙන්න කියල සාලයෝ කටු කැලි අරන් යනවද කියල.

    රට මේ තත්වයට පත් කරපු මහත්තුරුන්ට උබල ඕනේ දෙයක් ප්ර්ථනා කරපන්
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai
    අඩෝ එච්චර විස මාළු ඉන්නවද බන්? උයලත් විස අයින් උනේ නැත්තේ මුළු ඇඟ පුරාම විස ඇති. අර මිනිස්සු කියලත් දැන දැන ඇරගෙන ගිහින්නේ. සල්ලි නැතුව ඇති බන් මාළු ගන්න තරම්. පව් ඉතින්. රටේ තත්වේ ඕකයි බන් :(
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දුප්පත් කමයි නුගත්කමයි එකට එකතුවුණාම වෙන විපත්. විසයි කියලා කිව්වට පස්සෙත් අරගෙන ගිහින් උයන්නේ නැතිබැරිකම නිසානේ. ධිවරයොයි කියන මෝඩයන්ටත් තිබුණා විස නම් ඕක වළදාන්න. සතෙක්ට දෙන්න අරගෙන යනවා කිව්වම මොළේ නැද්ද කියන්න මනුස්සයන්ට විස නම් සත්තුන්ටත් විසයි කියලා.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    අර මිනිස්සු අත් අඩංගුවට ගන්න ඕනේ හරිනම් කවුද දන්නේ උන් වස මාළු දීලා එහෙම කියනවා ද කියලා දැන්
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    අර මිනිස්සු අත් අඩංගුවට ගන්න ඕනේ හරිනම් කවුද දන්නේ උන් වස මාළු දීලා එහෙම කියනවා ද කියලා දැන්
    Ow neda? Kiyanna ba. Ubawa CID ekata thama gelapenne. Api katawath oka hithune na 🫣
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,072
    9,777
    113
    එක තැනක නෑ
    අර මිනිස්සු කියපු දේ ඇහුවා නම්.... 🙁

    විසයි කියලා කියද්දීත් අරන් ගිහින් නේ ඉතින්.
    බඩගින්න බන්. හිතන්න නැතුව ඇති මැරෙයි කියලා.
    වේලක් කන්න දෙයක් නැති මිනිස්සු කොච්චර ඇතිද බන්.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,820
    2,987
    113
    රෑට දැල් බේරන තැනකට ගිහින් බලපංකෝ මොනතරම් මාළු විසි කරනවද කියලා හේතුව ඇහුවම කියන්නේ කන්න හොඳ නෑ කියලා